තිලංග ඉල්ලා අස්වෙයි

    March, 21, 2024

    තිලංග සුමතිපාල මහතා Asia Capital PLC හි සභාපති ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.

    2024 මාර්තු 19 දින සිට බලපැවැත්වෙන පරිදි ඒ මහතා Asia Capital PLC හි සභාපති ධූරයෙන් ඉල්ලා අස් වී ඇති බව එම සමාගමේ ලේකම්වරයා විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී ඇත.

    2021 සැප්තැම්බර් 30 දින තිලංග සුමතිපාල මහතා Asia Capital PLC හි සභාපතිවරයා වශයෙන් පත්විය.