දින 4කට පසු කොටස් වෙළෙඳපොළ අද විවෘත වෙයි

    April, 15, 2026

    සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩුවත් සමඟ එළඹි දීර්ඝ සතිඅන්තයකින් පසු කොළඹ කොටස් වෙළෙඳපොළ අද (15) දින ගනුදෙනු සඳහා විවෘත විය. මෙලෙස කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සඳහා විවෘත වූයේ දින 4කට පසුවය.

    අද දින ගනුදෙනු ආරම්භ වී මුල පැය තුළ සියලු කොටස් මිල දර්ශකයේ ඒකක 64.94ක වර්ධනයක් වාර්තා කර තිබුණි.

    ඒ වන විට රු. මිලියන 800 ඉක්මවූ ගනුදෙනු පරිවැටුමක් වාර්තා වී තිබුණි අතර දීර්ඝ නිවඩුවකින් පසුව වුවද ආයෝජකයින්ගේ කැපීපෙනෙන සහභාගීත්වයක් පෙනෙන්නට විය.

    Video Story

    Stock Market

    Exchange Rates