• 10 leading companies
  • Ada Derana BIZ Sinhala
  • board membership
  • Dhammika's daughter
  • sri lanka

ධම්මිකගේ දියණිය ප්‍රමුඛ පෙළේ සමාගම් 10ක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වයට

October, 20, 2022

ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ වැඩිමහල් දියණිය වන බ්‍රින්දිනී පෙරේරා කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් 10 ක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක වශයෙන් පත් වීම් ලැබ තිබේ.

එම සමාගම් 10 පහත පරිදි වේ.

ද කිංග්ස්බරි පීඑල්සී

හේලීස් ලෙෂර් පීඑල්සී

හේලීස් ෆැබ්රික් පීඑල්සී

ඩ්ප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී

හේකාබ් පීඑල්සී

සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී

ලංකා ටයිල්ස් පීඑල්සී

ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී

රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී

වැලිබල් වන් පීඑල්සී

මෙම සමාගම් සියල්ලකගේම පාහේ පාලක කොටස් හිමිකාරීත්වය ධම්මික පෙරේරා මහතා සතුව පවතී.