January, 9, 2024
අපනයන ඉලක්ක කරගත් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශ අතර ඒකාබද්ධ යාන්ත්‍රණයක් සකස් කිරීමේ අවශ්‍යතාව 2022 වර්ෂයේ අයවැය කථාවේදී අවධාරණය කරන ලදී. ඒ අනුව, පහත සඳහන් පරිදි නව ආයෝජන කලාප සංවර්ධනය කිරීමේ යෝග්‍යතාව හඳුනාගනු ලැබ ඇත.
යෝජිත ආර්ථික කලාප ඇති කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණ සහාය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව (ADB) එකඟතාව පළ කර තිබේ. ඒ අනුව, සුදුසු රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ආකෘතියක් පදනම් කර ගනිමින් එකී ආයෝජන කලාප සංවර්ධනය කිරීම පිණිස ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story