පිරමීඩවලට හවුල් වු‍ණොත් දඬුවම්. මහ බැංකුව අනතුරු අඟවයි

    August, 11, 2023

    පිරමීඩ යෝජනා ක්‍රම පිළිබඳව අවධානයෙන් සිටීමට මහජනතාවට උපදෙස් ලබා දෙන බවත්, පිරමීඩ යෝජනා ක්‍රමවලට සෘජුව හෝ වක්‍රව සම්බන්ධවීම නීතිය ඉදිරියේ දඬුවම් ලැබිය හැකි වරදක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කර සිටී.

    මෙහිදී මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ, පිරමීඩ යෝජනා ක්‍රම ශ්‍රී ලංකා නීතිය යටතේ නීති විරෝධී ක්‍රියාවන් බවට මහ ජනතාවට අනතුරු අඟවා සිටින බවයි.