July, 10, 2024
2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ විධිවිධාන යටතේ ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාර ලෙස පහත සඳහන් ව්‍යාපාර නම් කිරීමටත්, එම පනතේ IIවන උපලේඛනය යටතේ දක්වා ඇති පනත්වලින් යෝජිත නිදහස් කිරීම් සහ දිරිගැන්වීම් එකී ව්‍යාපාර වෙත ප්‍රදානය කිරීමටත්, ඒ සඳහා වන නියමයන් රජයේ ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නිවේදන මඟින් ප්‍රකාශයට පත් කිරීමටත් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:
* Horizon Group USA Global LLC.
* Satguru Travel and Tourism LLC.
* Pagero Lanka Software Engineering (Pvt) Ltd.
* KPMG Professional Services (Private) Ltd.
* Hexaware Technologies SL (Private) Ltd.
* Creative Software (Pvt) Ltd.
* Remediumone Global Private Limited.
* GTN Group Holding Limited.
* IPD Colombo (Private) Limited.
* Bistec Solutions (Pvt) Ltd.
* Port City Duty Free (Pvt) Ltd.
* China Duty Free (Lanka) (Pvt) Ltd.
* ODF Pte Ltd.
Video Story