• Ada Derana BIZ Sinhala
  • Banking
  • Committee
  • Financial
  • sri lanka

බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු මෙන්න

December, 9, 2022

පසුගිය දෙසැ. 06 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව, බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද සාමාජික මන්ත්‍රීවරුන්ගේ නම් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ඊයේ (08) දින පාර්ලිමේන්තුවට නිවේදනය කරන ලදි.

ඒ අනුව ශෙහාන් සේමසිංහ, අනුප පස්කුවල්, චමල් රාජපක්ෂ, ගාමිණී ලොකුගේ, සම්පත් අතුකෝරල, සංජීව එදිරිමාන්න, කරුණාදාස කොඩිතුවක්කු, කෝකිලා ගුණවර්ධන, මුදිතා ප්‍රිශාන්ති සහ යදාමිණී ගුණවර්ධන යන මහත්ම මහත්මීන්ගේ නම් මෙසේ කථානායකවරයා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.