May, 7, 2026
ගෝලීය වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් අද (07) දිනයේ දී ඩොලර් 100 මට්ටමින් පහළට පැමිණ ඇති බව නිරීක්ෂණය වේ.
ඒ අනුව ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 2.00 පමණ වන විට WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 93.56ක් දක්වාත්, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 99.86ක් දක්වාත් පහළ ගොස් තිබුණු අතර මර්බන් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 96.20ක් දක්වා පහත වැටී තිබුණි.
Video Story