මහ බැංකුවෙන් අවවාදයක්

    March, 21, 2024

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් නෝට්ටු විකෘති කිරීම හෝ වෙනස් කිරීම සමිබන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇත.

    එහි දැක්වෙන්නේ විසිතුරු භාණ්ඩ සහ තෑගි අයිතම සකස් කිරීම සඳහා වලංගු මුදල් නෝට්ටු යොදා ගැනීම සහ එවැනි ක්‍රියාකාරකම් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවර්ධනය කිරීමේ ප්‍රවනතාවය කෙරෙහි ශ්‍රී ලංකා මහ බැංකුවෙහි අවධානය යොමුව ඇති බවයි.

    ඒ පිළිබඳ සම්පූර්ණ නිවේදනය පහතින් දක්වා ඇත.