August, 24, 2023
පිරමීඩ යෝජනා ක්‍රමවලට සහභාගී වීම දඬුවම් ලැබිය හැකි වරදක් බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාව වෙත දැනුම් දී ඇත.
ඒ අනුව තහනම් යෝජනා ක්‍රම පවත්වාගෙන යන බවට හෝ පවත්වාගෙන ගොස් ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇති ආයතන කිහිපයක් ද එම නිවේදනයේ දැක්වෙයි.
එම ආයතන වනුයේ,
තහනම් කරන ලද ආකාරයේ පිරමීඩ යෝජනා ක්‍රමයක් සෘජුව හෝ වක්‍රව ආරම්භ කිරීම, පිරිනැමීම, ප්‍රවර්ධනය කිරීම, ප්‍රචාරණය කිරීම, පැවැත්වීම, මූල්‍යනය, කළමණාකරණය හෝ මෙහෙයවීම සිදු කරන ඕනෑම පුුද්ගලයෙකු සිදු කරන්නේ දඩුවම් ලැබිය හැකි වරක් බවද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩි දුරටත් නිවේදය කර සිටියි.

Video Story