February, 14, 2024
ශ්රී ලංකා වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමයේ 34 වැනි සාංවත්සරික සම්මේලනය ඊයේ (13) කොළඹ දී පැවැත්විණි.
මෙම උත්සව අවස්ථාවේ දී “බැංකු කර්මාන්තය සඳහා දැක්වූ වඩාත් කැපීපෙනෙන දායකත්වය” (Most Outstanding Contribution to the Banking Industry) සඳහා වූ යාවජීව සම්මානය වර්තමාන මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා වෙත පිරිනමා තිබේ.
Video Story