මෙරට විදේශ සංචිතයේ තත්ත්වය මෙන්න

    February, 12, 2014

    ලෝක වෙළඳ පොළේ රත්‍රන් මිල ගණන් අඩුවීම හේතුවෙන් මෙරට විදේශ සංචිතයට යම් පාඩුවක් සිදුවුවත් නවතම දත්ත මගින් අනාවරණය වන්නේ පසුගිය දෙසැම්බර් මාසයේදී මෙරට විදේශ සංචිතය සියයට 4.6 කින් ඩොලර් මිලියන 7,200 ක් දක්වා වර්ධනය වී තිබෙන බවයි.

    මේ අනුව, 2013 වසරේදී මෙරට විදේශ සංචිතය ඩොලර් මිලියන 320 කින් ඉහළ ගොස් තිබේ.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය කාලයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගෙවිය යුතු මුදල් වලින් ඩොලර් මිලියන 500 ක පමණ මුදලක්ද ගෙවා ඇත.

    Video Story

    Stock Market

    Exchange Rates