November, 13, 2023
රාජ්‍ය සේවක ජීවන වියදම් දීමනාව එළඹෙන 2024 ජනවාරි මාසයේ සිට රු. 10,000කින් ඉහළ දමන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
2024 අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
මෙලෙස වැඩිකරනු ලබන රු. 10,000 ක මුදල 2024 වසරේ අප්‍රේල් මාසයේ සිට වැටුපට එකතු කරනු ලබන බවත්, ජනවාරි සිට මාර්තු දක්වා ගෙවිය යුතු හිඟ 2024 ඔක්තෝබර් මාසයේ සිට වාරික වශයෙන් මාස 06 ක් තුළ ලබා දෙනු ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
Video Story