රුපියල් 2000 සමරු මුදල් නෝට්ටුව සැලකිල්ලෙන් බලන්න

    November, 21, 2025

    ශ්‍රී ලංකා මහ බැංකුවේ 75 වන සංවත්සරය සනිටුහන් කිරීම නිමිත්තෙන් පසුගිය අගෝස්තු 28 දින නිකුත් කරන ලද රුපියල් 2000 වටිනාකමකින් යුතු සමරු මුදල් නෝට්ටුවේ පිරිවිතරයන් පිළිබඳ නිවේදනයක් මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

    මහ බැංකුව සඳහන් කර සිටින්නේ, මුදල් නෝට්ටුව හරහා ආලෝකය ගමන් කරන ලෙස අල්ලාගෙන කඩුව රැගත් සිංහයා සහිත දිය සලකුණ, මුදල් නෝට්ටුව හරහා ආලෝකය ගමන් කරන ලෙස අල්ලාගෙන කඩුව රැගත් සිංහයාගේ රුව සහිත විනිවිද පෙනෙන ආරක්ෂණ සලකුණ සහ මුදල් නෝට්ටුව නිර්මාණයෙහි ඇතුළත් ඉතා කුඩා අක්ෂර යනාදිය සැලකිල්ලෙන් නිරීක්ෂණ කරන ලෙසයි.

    මේ පිළිබඳ දැන්වීම පහතින් දැක්වේ.

    Video Story

    Stock Market

    Exchange Rates