November, 3, 2023
විදේශ ව්‍යවහාර මුදල් ඒකක ඉදිරියේ ශ්‍රී ලංකා රුපියල ක්‍රමයෙන් අවප්‍රමාණය වන ස්වභාවයක් පෙන්නුම් කෙරේ.
ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත් කරන ලද විනිමය අනුපාතික සටහනට අනුව අද (03) දිනයේ දී ඩොලරයේ ගැනුම් මිල රු. 323.65 ක් ලෙසින් වාර්තා වන අතර විකුණුම් මිල රු. 334. 13 ක් ලෙසින් සටහන්ව තිබේ.
මේ අතර අද දිනයේ මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයකම ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.
ලංකා බැංකුව - රු. 325.00 - රු. 333.00
මහජන බැංකුව - රු. 324.49 - රු. 332.53
සම්පත් බැංකුව - රු. 322.22 - රු. 344.00
සෙලාන් බැංකුව - රු. 324.50 - රු. 332.50
HNB - රු. - රු. 324.00 - රු. 333.00
DFCC - රු. 323.50 - රු. 335.50
NDB - රු. 324.00 - රු. 334.00
NTB - රු. 319.40 - රු. 337.00
Video Story