ලංකාවේ ප්‍රථම iPhone 6 ජංගම දුරකතනය ජනනාත් වරකාගොඩ මිලදී ගනී

    September, 21, 2014

    ඇපල් සමාගම විසින් නව iPhone 6 වෙළඳපලට නිකුත් කිරීමෙන් අනතුරුව පැය කිහිපයකට පසුව ලංකාවේ ප්‍රථම iPhone 6 ජංගම දුරකථනය අලෙවි වී තිබෙනවා.

    ජනප්‍රිය සංගීතඥයෙක් වන ජනනාත් වරකාගොඩ මහතා විසින් මිලදීගත් මේ ප්‍රථම iPhone 6 ජංගම දුරකථනය අලෙවි කර ඇත්තේ I Device Solutions ආයතනය විසිනි.

    පහතින් දැක්වෙන්නේ I Device Solutions හි හිමිකරු දමිත් නිරන්ජ මහතා විසින් ජනනාත් වරකාගොඩ මහතා වෙත ලංකාවේ ප්‍රථම iPhone 6 ජංගම දුරකථනය අලෙවි කල අවස්ථාවයි.

    techguru.lk අනුග්‍රහයෙනි