• Ada Derana BIZ Sinhala
  • Fitch Ratings
  • sri lanka

ලෝක ආර්ථික වර්ධන වේගය මන්දගාමී වන ලකුණු

December, 6, 2022

ලොව පුරා මහ බැංකු උද්ධමනයට එරෙහි සටන තීව්‍ර කිරීම සහ චීනයේ දේපල වෙලඳපොල සඳහා ඉදිරි දැක්ම පිරිහීමට ලක්වීම හේතුවෙන් 2023 සඳහා ලෝක දළ දේශීය නිෂ්පාදිතයේ පුරෝකථනයන් යලිත් සංශෝධනය වී ඇති බව Fitch Ratings නිවේදනය කර සිටී.

Fitch Ratings විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම Global Economic Outlook (GEO) වාර්තාවේ මේ බව සඳහන් වේ.

මේ අනුව 2023 වසරේ ගෝලීය වර්ධන වේගය පසුගිය සැප්තැම්බර් මාසයේ දී කළ 1.7% ක වර්ධන පුරෝකථනය 1.4% ක් දක්වා සංශෝධනය කිරීමට Fitch Ratings කටයුතු කර තිබේ.

 

Video Story

Stock Market

Exchange Rates