වාණිජ බැංකු කිහිපයකම ඩොලරය අද ඉහළට

    June, 3, 2026

    අද (03) පෙරවරු 10.00 වන විට මෙරට වාණිජ බැංකු කිහිපයක් විසින් ප්‍රකාශයට පත් කර තිබෙන විනිමය අනුපාතික සටහන්වලට අනුව එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල රු. 337 සීමාව ඉක්මවා ගොස් ඇති බව නිරීක්ෂණය වේ.

    ඒ අනුව බැංකු කිහිපයක් විසින් නිවේදනය කර තිබූ ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහත පරිදි වේ.

    ලංකා බැංකුව: 328.50 | 337.50

    මහජන බැංකුව: 328.71 | 337.54

    හැටන් නැෂනල් බැංකුව: 328.00 | 337.00

    සම්පත් බැංකුව: 326.22 | 337.00

    නේෂන්ස් ට්‍රස්ට් බැංකුව: 327.47 | 338.53

    NDB: 328.00 | 337.00

    DFCC: 328.25 | 337.75