• Ada Derana BIZ Sinhala
  • foreign tourists
  • MeinSchiff5
  • sri lanka
  • Yala

විදෙස් සංචාරකයින්ගෙන් යාල පිරී ඉතිරී යයි

December, 1, 2022

පසුගිය අඟහරුවාදා (29) කොළඹ ට පැමිණි Mein Schiff 5 නෞකාව ඊයේ (30) දිනයේ දී හම්බන්තොට වරායට සේන්දු වී තිබුණි.

මේ අතර මෙම නෞකාවේ පැමිණි විදේශිකයින් විශාල ප්‍රමාණයක් ඊයේ දිනයේ දී යාල ජාතික වනෝද්‍යානයේ චාරිකාවක නිරත වී තිබේ.

වසර දෙකහමාරකට පසු යාල ජාතික වනෝද්‍යානයට වෙත පැමිණි විශාලතම සංචාරකයින් ප්‍රමාණය මෙය බව සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි.

මෙම සංචාරකයින් යාල වනෝද්‍යානයේ සිරි නරඹන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් සංචාරක අමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමෙහි පළ කර තිබුණු අයුරු පහතින් දැක්වේ.

 

 

Video Story

Stock Market

Exchange Rates