December, 26, 2018
2018 අංක 8 දරන සක්‍රීය වගකීම් කළමනාකරණ පනතේ 01 වන වගන්තියෙන් මුදල් අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව එකී පනතේ සියලු වගන්තිවල විධිවිධානයන් 2018 දෙසැම්බර් 21 දින සිට බලාත්මක විය යුතු බවට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා නියම කර තිබේ.
මේ සම්බන්ධ ගැසට් නිවේදනය පසුගිය දෙසැම්බර් 21 දින ප්‍රකාශයට පත් කර ඇති අතර එය පහතින් දැක්වේ.

Video Story