• 02 Companies
  • Ada Derana BIZ Sinhala
  • cse
  • sri lanka

සමාගම් දෙකක් කොටස් වෙළෙඳපොළෙන් ඉවතට

December, 5, 2022

ලැයිස්තුගත සමාගම් දෙකක් 2022 දෙසැම්බර් 01 දින සිට බලපැවැත්වෙන පරිදි කොළඹ කොටස් වෙළෙඳපොළ නිල ලැයිස්තුවෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

මේ අනුව Lanka Cement PLC සහ MTD Walkers PLC යන සමාගම් මේ අනුව නිල වශයෙන් කොටස් වෙළෙඳපොළ ලැයිස්තුවෙන් ඉවත් කෙරෙනු ඇත.

කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන නියාමන නිලධාරීවරයා විසින් මේ බව දැනුම් දී සිටී.

ඒ අනුව මේ වන විට කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් සංඛ්‍යාව 290 ක් දක්වා පහළ බසිනු ඇත.

 

Video Story

Stock Market

Exchange Rates