October, 23, 2023
ශ්රී ලංකාවේ ප්රමුඛතම ව්යාපාරික නායකයෙකු වන හැරී ජයවර්ධන මහතා ප්රමුඛ එයිට්කන් ස්පෙන්ස් සමූහයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් කොළඹ වරාය නගරයේ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් සාකච්ඡාවකට එක් වී ඇත.
කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ සභාපති දිනේෂ් වීරක්කොඩ් මහතා X සටහනක් තබමින් මේ බව සඳහන් කරයි.
Pleasure to meet with Mr Harry Jayawardana and his team at @aitkenspence to discuss an investment opportunity @PortCityColombo @Investin_SL pic.twitter.com/b0erVaUxYz
— Dinesh Weerakkody (@dineshwee) October 23, 2023
මීට පෙර 2021 වසරේ දී ද හැරී ජයවර්ධන මහතා කොළඹ වරාය නගරයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අතර එහි දී ගනු ලැබූ ඡායාරූපයක් පහතින් දැක්වේ.

Video Story