05 වෙනි සඳුදා කොටස් වෙළෙඳපොළ නිවාඩුයි

    January, 30, 2024

    එළඹෙන පෙබරවාරි 05 වෙනි සඳුදා දිනය කොළඹ කොටස් වෙළෙඳපොළ නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත් කර තිබේ.

    නිදහස් දිනය යෙදී ඇති පෙබරවාරි 04 වන දින ඉරිදා දිනයක් වන බැවින් මෙලෙස පෙබරවාරි 05 වන සඳුදා දිනය කොටස් වෙළෙඳපොළ අතිරේක නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත් කර ඇත.