May, 18, 2026
2026 ජනවාරි සිට අප්‍රේල් දක්වා ගත වූ පළමු මාස 4 තුළ මෙරට සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 1.11ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මෙය 2025 වසරේ එම කාල සීමාවේ සංචාරක ඉපැයීම් ප්‍රමාණය වූ ඩොලර් බිලියන 1.37 හා සැසඳීමේ දී 19.4%ක අඩුවීමක් පෙන්නුම් කරයි.
මේ අතර 2026 අප්‍රේල් මාසයේ සංචාරක ඉපැයීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 157.1ක් ලෙස වාර්තා වන විට 2025 වසරේ අප්‍රේල් මාසයේ මෙම අගය වාර්තා වී ඇත්තේ ඩොලර් මිලියන 256.7ක් ලෙසයි.

Video Story