June, 19, 2026
අඛණ්ඩ දෙවන දිනටත් ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අතිප්‍රමාණය වීමක් අද (19) දිනයේ දී වාර්තා වී තිබේ.
ඒ අනුව අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 329.18 සිට රු. 328.85ක් දක්වා පහළ ගොස් ඇති අතර විකුණුම් මිල රු. 339.06 සිට රු. 338.70ක් දක්වා අඩු වී ඇත.

Video Story