හොන්ඩා වාහන හිමියන්ට දැනුම් දීමක්

    September, 3, 2026

    ජපානයේ හොන්ඩා මව් සමාගම විසින් ඉදිරිපත් කර ඇති දැනුම් දීමකට අනුව හොන්ඩා Civic, CRV, Insight, City ඇතුළු වාහන මාදිලි කිහිපයකම දැනට ක්‍රියාත්මක SRS වායු මලු පද්ධති යාවත්කාලීන කිරීම දැන් සිදුකෙරෙන බව හොන්ඩා මෝටර් රථ ගෙන්වා බෙදාහැරීමේ ශ්‍රී ලංකාවේ එකම බලයලත් නියෝජිත සමාගම වන සී/ස ස්ටැෆර්ඩ් මෝටර් (පුද්) සමාගම විසින් සිය ගනුදෙනුකාර භවතුන්, අනුග්‍රාහකයන් හා මහජනතාව දෙත දැනුම් දී සිටී.

    මේ සම්බන්ධයෙන් සී/ස ස්ටැෆර්ඩ් මෝටර් (පුද්) සමාගම විසින් නිකුත් කරන ලද නිවේදනය පහතින් දැක්වේ.