මැදපෙරදිග අර්බුදය උග්‍රවීමත් සමඟ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාව පසු කරයි

    September, 9, 2026

    මැදපෙරදිග කලාපයේ පවතින යුධමය ගැටුම් උග්‍රවීම හේතුවෙන් ලෝක වෙළඳපොළේ බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් ඇත.

    මෙය පසුගිය ජූලි 24 වනදායින් පසුව බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් 100 සීමාව පසුකළ පළමු අවස්ථාව වන අතර, සති හයකට වැඩි කාලයකට පසු වාර්තා වූ ඉහළම අගය ද වේ.