April, 11, 2014
සිංහල සහ දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි අධිවේගී මාර්ගවල ගාස්තු අඩුකර තිබෙන ආකාරය පිළිබඳව සම්පූර්ණ තොරතුරු පහත පරිදිය. මෙහි දැක්වෙන්නේ ගාස්තු අඩුකිරීමෙන් පසු නව ගාස්තුයි. මෙම නව ගාස්තු අප්‍රේල් 25 වනදා දක්වා ක්‍රියාත්මක වේ.
දකුණු අධිවේගී මාර්ගය
Cars, Dual Purpose Vehicles
කොට්ටාවේ සිට කහතුඩුවට - රුපියල් 100
කොට්ටාවේ සිට ගැලනිගමට - රුපියල් 150
කොට්ටාවේ සිට දොඩංගොඩට- රුපියල් 200
කොට්ටාවේ සිට වැලිපැන්නට - රුපියල් 200
කොට්ටාවේ සිට කුරුඳුගහහැතැක්මට - රුපියල් 250
කොට්ටාවේ සිට බද්දේගමට - රුපියල් 300
කොට්ටාවේ සිට පින්නදූවට - රුපියල් 300
කොට්ටාවේ සිට ඉමදූවට - රුපියල් 350
කොට්ටාවේ සිට කොක්මාදූවට - රුපියල් 400
කොට්ටාවේ සිට ගොඩගමට - රුපියල් 400
Light Motor Coaches
කොට්ටාවේ සිට කහතුඩුවට - රුපියල් 200
කොට්ටාවේ සිට ගැලනිගමට - රුපියල් 200
කොට්ටාවේ සිට දොඩංගොඩට- රුපියල් 300
කොට්ටාවේ සිට වැලිපැන්නට - රුපියල් 400
කොට්ටාවේ සිට කුරුඳුගහහැතැක්මට - රුපියල් 500
කොට්ටාවේ සිට බද්දේගමට - රුපියල් 600
කොට්ටාවේ සිට පින්නදූවට - රුපියල් 650
කොට්ටාවේ සිට ඉමදූවට - රුපියල් 700
කොට්ටාවේ සිට කොක්මාදූවට - රුපියල් 750
කොට්ටාවේ සිට ගොඩගමට - රුපියල් 800
Motor Coach
කොට්ටාවේ සිට කහතුඩුවට - රුපියල් 250
කොට්ටාවේ සිට ගැලනිගමට - රුපියල් 300
කොට්ටාවේ සිට දොඩංගොඩට- රුපියල් 450
කොට්ටාවේ සිට වැලිපැන්නට - රුපියල් 550
කොට්ටාවේ සිට කුරුඳුගහහැතැක්මට - රුපියල් 700
කොට්ටාවේ සිට බද්දේගමට - රුපියල් 800
කොට්ටාවේ සිට පින්නදූවට - රුපියල් 950
කොට්ටාවේ සිට ඉමදූවට - රුපියල් 1050
කොට්ටාවේ සිට කොක්මාදූවට - රුපියල් 1100
කොට්ටාවේ සිට ගොඩගමට - රුපියල් 1200
Heavy Motor Coach
කොට්ටාවේ සිට කහතුඩුවට - රුපියල් 300
කොට්ටාවේ සිට ගැලනිගමට - රුපියල් 350
කොට්ටාවේ සිට දොඩංගොඩට- රුපියල් 550
කොට්ටාවේ සිට වැලිපැන්නට - රුපියල් 700
කොට්ටාවේ සිට කුරුඳුගහහැතැක්මට - රුපියල් 950
කොට්ටාවේ සිට බද්දේගමට - රුපියල් 1100
කොට්ටාවේ සිට පින්නදූවට - රුපියල් 1200
කොට්ටාවේ සිට ඉමදූවට - රුපියල් 1300
කොට්ටාවේ සිට කොක්මාදූවට - රුපියල් 1350
කොට්ටාවේ සිට ගොඩගමට - රුපියල් 1400
කටුනායක අධිවේගී මාර්ගය
Cars, Dual Purpose Vehicles, Light Motor Lorry
පෑලියගොඩ සිට ජා-ඇලට - රුපියල් 150
පෑලියගොඩ සිට කටුනායකට- රුපියල් 200
Light Motor Coaches
පෑලියගොඩ සිට ජා-ඇලට - රුපියල් 250
පෑලියගොඩ සිට කටුනායකට- රුපියල් 300
Video Story