June, 3, 2014
සෙලාන් ඩෙවලොප්මන්ට්ස් පී.එල්.සී. සමාගමේ සභාපතිවරයා ලෙස සෙලාන් බැංකුවේ සාමාන්‍යාධිකාරීවරයා මෙන්ම ප්‍රධාන විධායක නිළධාරීවරයා වන කපිල ප්‍රසන්න ආරියරත්න මහතා පත්කර තිබේ.
1984 වසරේදී බැංකු වෘත්තිකයෙකු ලෙස සිය වෘත්තීය දිවිය ආරම්භ කර තිබෙන ආරියරත්න මහතා 2012 නොවැම්බර් මාසයේ සිට සෙලාන් ඩෙවලොප්මන්ට්ස් පී.එල්.සී. සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කරයි.
Video Story