විදේශිකයන්ට මහල් නිවාස මිල දී ගැනීමේ බාධා ඉවතට

    November, 9, 2017

    මෙවර අයවැය යෝජනාවනු අනුව 4 වන මහලට පහළ මහල් නිවාස විදේශිකයන්ට මිල දී ගැනීමට ඇති බාධා ඉවත් කර තිබේ.

    එසේම විදේශීය අයිතිය සහිත ලැයිස්තුගත සමාගම්වලට ඉඩම් හිමිකර ගැනීමේ අයිතිය පිළිබඳ ඇති බාධාවන් ද ඉවත් කිරීමට කටයුතු කර ඇත.