October, 2, 2021
දිවයින පුරා පිහිටි සියලු සුරාසැල් හෙට (ඔක්තෝබර් 03) දිනයේ දී වසා තැබෙනු ඇත.
ලෝක අමද්‍යප දිනය ඔක්තෝබර් 03 වනදාට යෙදී තිබීම මීට හේතුවයි.
ඒ අනුව හෙට (03) දිනයේ දී මත්පැන් අලෙවිය සම්පූර්ණයෙන්ම තහනම් වනු ඇත.
මුදල් අමාත්‍යාංශයේ වාර්තාවලට අනුව මෙරට තිබෙන සුරාසැල් සංඛ්‍යාව 4,092 ක් වේ.
Video Story