ටොයොටා වෙතින් අනාගතය ජයගන්නා අද්විතීය මෝටර් රථයක් -Photos

    September, 17, 2014

    ලොව ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ජපානයේ ටොයොටා විසින් අනාගත විලාසිතාවෙන් හැඩවූ නවතම මෝටර් රථයක සැලසුම් හෙළිදරව් කර තිබේ.

    මෙම මෝටර් රථයේ අභ්‍යන්තර හැඩතල සහ වර්ණ අනාගතයේදී මෝටර් රථ නිෂ්පාදන කර්මාන්තය වෙනස් වන ආකාරය පිළිබඳව පෙරනිමිති පළකරන බව විචාරකයින්ගේ අදහසයි.

    ඉතාමත් තියුණු හැඩතල වලින් සමන්විත පෙට්ටියක හැඩයෙන් යුක්ත මෙම මෝටර් රථය අති නවීන තාක්ෂණික මෙවලම් වලින් සමන්විතව සැලසුම් කර තිබෙන බව සඳහන්ය.

    මෝටර් රථ සැලසුම එළිදක්වා තිබෙන්නේ ටොයොටා සමාගමේ Calty නිර්මාණ සහ සමීක්ෂණ කණ්ඩායම විසිනි.

    මෝටර් රථයේ සේයාරූ මෙන්න
    23456622x350