2021 වසරේ දී ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 15.1ක් උපයා ගෙන ඇති අතර එය 2020 වසරේ උපයන ලද ඇමරිකානු ඩොලර් බිලියන 12.34 හා සසඳන විට 23% ක වර්ධනයකි. ඉතිහාසයේ ප්‍රථම වතාවට 2021 වසරේ දී භාණ්ඩ අපනයනය ඇමරිකානු ඩොලර් බිලියන 12ක සීමාව පසු කරමින් ඇමරිකානු ඩොලර් බිලියන 12.5 උපයන ලදි. එය 2021…
ආචාර්ය අමිල අබේනායක විසිනි වගකීම් විරහිතව ප්ලාස්ටික් බැහැර කිරීම නිසා සිදුවන පරිසර දුෂණය – විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල සැලකිය යුතු කරුණකි. මහා බි්රතාන්යයේ රාජකීය සංඛ්‍යා ලේඛන සංගමයට අනුව ගෝලීය වශයෙන් මෙතෙක් නිපදවා ඇති සියලූම ප්ලාස්ටික් වලින් ප්රතිචක්රීයකරණය කර ඇත්තේ 9%ක් පමණක් බව ගණන් බලා ඇත. එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනට (UNEP) අනුව…
“හෙළ“ නාමය ලෝකයට රැගෙන යන හෙළ ක්ලෝතිං මූලික කොටස් නිකුතුව හෙටයි Tommy Hilfiger, Calvin Klein, Michael Kors සහ VF Corp ඇතුළු ලොව සුපතළ ඇඟලුම් සන්නාමයන් ගණනාවකට නිෂ්පාදන පහසුකම් සපයන මෙරට ප්‍රමුඛතම ඇඟලුම් නිෂ්පාදකයා වන ‘හෙළ ඇපරල් හෝල්ඩිංග්ස් ලිමිටඩ්‘ හි මූලික මහජන කොටස් නිකුතුව හෙට (12) දිනයේ දී විවෘත වීමට නියමිතය. හෙළ ඇපරල් හෝල්ඩිංග්ස් යනු හෙළ…
ආහාරවල සිල්ලර මිලෙහි මාසික වෙනස්වීම් නිරීක්ෂණය කරන Advocata’s Bath Curry Indicator (BCI) 2021 නොවැම්බර් සිට 2021 දෙසැම්බර් දක්වා 15%ක වැඩිවීමක් වාර්තා කර තිබේ. මෙම වැඩිවීමට බොහෝ දුරට හේතු වී ඇත්තේ එළවළු මිල ඉහළ යාමයි. අමු මිරිස් ග්‍රෑම් 100ක් රුපියල් 18ට රුපියල් 71 දක්වා වැඩි විය. මෙය මාසයක කාලයකදී 287%ක වැඩිවීමකි. එසේම වම්බටු මිල 51% කින්…
Xinhua ලේඛක ටැං ලු විසිනි කොළඹ පෝට් සිටියේ රන්වන් කෘත්‍රිම වෙරළ තීරයේ, ශ්‍රී ලාංකිකයකු වන සංජීව අල්විස් ඉතා උනන්දුවෙන් පෝට් සිටිහි ඉදිවන මූල්‍ය මධ්‍යස්ථාන ගොඩනැගිල්ලට සමාන වැලි මාලිගා ආකෘතියක් “ගොඩනැගීමේ” නිරත විය. මුහුදු වෙරළේ ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලාංකික දරුවෝ තිදෙනෙක් අල්විස්ගේ “විශිෂ්ට නිර්මාණය” දැක, එම වැලි මාලිගාව ඔහු සමග එක්වී සහයෝගයෙන් ඉදිකිරීමට ඔහු වෙත…
ශිරේන්ද්‍ර ලෝරන්ස් විසිනි ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් දක්වන ඇඟළුම් සහ රෙදිපිළි කර්මාන්තය 1948 නිදහසින් පසු ආරම්භ වූයේ පුරෝගාමී කර්මාන්තකරුවන් කිහිප දෙනෙකු ඒ සඳහා දේශීය වෙළඳපොලේ අවස්ථා දැකීමෙන් පසුවය. 70 දශකයේ මුල් භාගය වන විට අවශ්‍ය විදේශ විනිමය ගෙන ඒම සඳහා අපනයනය වෙත යොමු වූ අතර, ගුණාත්මක නිෂ්පාදන නිෂ්පාදකයෙකු ලෙස ශ්‍රී ලංකාවේ කීර්ති නාමය…
ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගලාඑන ප්‍රධානතම මූලාශ්‍රයක් වන විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලැබෙන ප්‍රේෂණ පසුගිය 2021 නොවැම්බර් මාසයේ දී තවදුරටත් පහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව 2021 නොවැම්බර් මාසයේ දී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලද ප්‍රේෂණවල වටිනාකම ඩොලර් මිලියන 271.4 ක් වේ. මෙය පසුගිය 2020 වසරේ නොවැම්බර් මාසයේ දී ලද ප්‍රේෂණවල වටිනාකම වූ ඩොලර් මිලියන 611.7…
2021 වර්ෂයේ තෙවන කාර්තුව සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තු නිකුත් කිරීම පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කරමින්, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අනාවරණය කරන්නේ, 2021 වර්ෂයේ තෙවන කාර්තුවේ ආර්ථික වර්ධන වේගය සියයට 1.5 ක සෘණාත්මක වර්ධන වේගයක් ලෙස ඇස්තමේන්තු කර ඇති බවයි. තවද, 2021 තෙවන කාර්තුව සඳහා ස්ථාවර මිල ගණන් යටතේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 2,497,489…
2021 නොවැම්බර් මාසයේ දී කො.පා.මි.ද. මත පදනම් වූ මතුපිට උද්ධමනය සියයට 9.9 දක්වා ද වාර්ෂික සාමාන්‍ය උද්ධමනය සියයට 5.3 දක්වා ද ඉහළ ගියේය කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 7.6හි සිට 2021 නොවැම්බර් මාසයේ දී සියයට 9.9 දක්වා ඉහළ ගියේය. රොයිටර්ස් මාධ්‍ය…
වෛද්‍ය නොයෙල් සෝමසුන්දරම් මහතා විසිනි ලෝක දියවැඩියා දිනය සෑම වසරකම නොවැම්බර් 14 වන දිනට යෙදී ඇත. අද වන විට ලොව පුරා සිටින වැඩිහිටි දියවැඩියා රෝගීන්ගේ සංඛ්‍යාව මිලියන 463 කි. දියවැඩියා රෝගීන්ව සහ සෞඛ්‍ය ආරක්ෂණ උපදේශකයින්ව මෙම සෞඛ්‍ය තත්වය පිළිබඳව දැනුවත් කර මෙම රෝගී තත්වයෙන් මිදීමට පෙළඹවීම සඳහා හොදම කාලයයි මේ. ඒ වෙනුවෙන් දියවැඩියා රෝගීන් සඳහා…
Video Story