ශ්‍රී ලංකා සෞභාග්‍යතා දර්ශකයේ සුළු ඉහළ යෑමක් 2021 වසරේ දී වාර්තා වී ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ වාර්තාවක වැඩිදුරටත් මෙසේ සඳහන් වේ. 2021 වසරේ දී ශ්‍රී ලංකා සෞභාග්‍යතා දර්ශකය 0.796ක අගයක් වාර්තා කළ අතර එය කොවිඩ්-19 වසංගතයේ බලපෑම තීව්‍ර වූ 2020 වසරේ වාර්තා කළ 0.764ක අගයට සාපේක්ෂව සුළු…
2022 වසරේ දෙසැම්බර් 26 දින දක්වා කාලසීමාව තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 701,331 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත වාර්තා පෙන්වා දේ. 2022 දෙසැම්බර් මාසය තුළ දී මේ දක්වා පැමිණ ඇති සංචාරකයින් ප්‍රමාණය 73,314 ක් වන අතර එය පසුගිය 2022 මාර්තු මාසයේ න් පසු එක් මාසයක් තුළ…
ලෝකාන්තය නැරඹීමට පැමිණෙන සංචාරකයන් සඳහා පට්ටිපොළ සහ බොරලන්ද අතර කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබේ. ඒ ඊයේ (22) පෙරවරුවේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට එක්වෙමිනි. කෙසේවෙතත් මෑත කාලයේ දී කේබල් කාර් ව්‍යාපෘති කිහිපයක් සඳහාම මුලපුරනු ලැබූවද ඒ කිසිදු කේබල් කාරයක අත්දැකීම විඳගැනීමට මෙතෙක්…
රජයේ ආදායම් බදු ආදායම දෙගුණ වී ඇති බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද වාර්තාවක සඳහන් වේ. ඊට අනුව ආදායම් බදු ආදායම, 2021 වසරේ පළමු මාස නවය තුළ වූ රු. බිලියන 209.5 සිට 2022 වසරේ සමාන කාලපරිච්ඡේදය තුළ දී රු. බිලියන 431.8 දක්වා සියයට 106.1 කින් වැඩි වී තිබේ. මෙම…
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 69.8හි සිට 2022 ඔක්තෝබර් මාසයේ දී සියයට 66.0ක් දක්වා පහළ ගොස් තිබේ. වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මෙලෙස පහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික පහළ යෑම් හේතු…
හිටපු තැනින් හිටපු තැනටම ඇවිත් ද? ආණ්ඩුවේ වැඩ ගැන ජනතා අනුමැතිය 10%යි රටේ කටයුතු සිදුවෙමින් තිබෙන හැටි ගැන තෘප්තිය 7%යි ආර්ථිකය ගැන විශ්වාසය සෘණ 78 (-78) යි වෙරිටේ රිසර්ච් සිදුකරන ‘රට හිතන හැටි’ දීප ව්‍යාප්ත ජනමත විමසුමේ ඔක්තෝම්බර් මස තොරතුරු ප්‍රසිද්ධ කෙරේ වෙරිටේ රිසර්ච් සිදුකරන “රට හිතන හැටි” දීප ව්‍යාප්ත ජනමත විමසුම් සමීක්ෂණයේ ඔක්තෝම්බර් මාසය සඳහා වන…
ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 අගෝස්තු මාසයේ පැවති සියයට 70.2හි සිට 2022 සැප්තැම්බර් මාසයේ දී සියයට 73.7ක් දක්වා ඉහළ ගියේය. වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මෙලෙස ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය. ඒ අනුව,…
අයහපත් අතට හැරෙමින් පවතින ආර්ථික අර්බුදයෙන් ජනතාවට කුසගින්නේ පසුවෙමින්, දිවිසුරකින ඖෂධ මිලදී ගැනීම හෝ දරුවන් පාසල්යැවීම පිණිස මුදල් සොයා ගැනීම අතර ඛේදජනක තීරණ ගැනීමට බලපෑමක් සිදුවෙමින් පවතී. ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 න් 11 ක නිවාස 3100 කට වැඩි සංඛ්‍යාවක් ආශ්‍රයෙන් රතු කුරුස සංවිධානය සිදුකළ අවශ්‍යතා තක්සේරු කිරීමේ වාර්තාවක් පෙන්නුම් කරන්නේ ආහාර අනාරක්ෂීභාවය, සෞඛ්‍ය, ජීවනෝපායන් සහ…
ලෝක බැංකු වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව මුල්වරට මැදි ආදායම් රටක තත්ත්වයට පැමිණියේ 1997 වසරේ දීය. මැදි ආදායම් කාණ්ඩය කොටස් දෙකකි. එනම් පහළ මැදි ආදායම් කාණ්ඩය සහ ඉහළ මැදි ආදායම් කාණ්ඩය වශයෙනි. 97 වසරේ දී පහළ මැදි ආදායම් කාණ්ඩයට පිවිසි ශ්‍රී ලංකාවට ඉහළ මැදි ආදායම් කාණ්ඩය කරා පැමිණීමට වසර 21 ක් ගතවිය. ඒ අනුව 2019 ජූලි…
Uber සහ Uber Eats විසින් රුපියල් බිලියන 52 ක පාරිභෝගික අතිරික්තයක්* උපයා ඇත. රියදුරන් කෙරෙහි වැඩි නම්‍යශීලීතාවයකින් යුතුව කටයුතු කිරන අතර ඇස්තමේන්තුගත රුපියල් බිලියන 1.2 ක් වටිනා බෙදාහැරීමේ හවුල්කරුවන් සිටීයි. පහසුව සඳහා මගීන්ගෙන් 91%ක ප්‍රතිශතයක් Uber භාවිතා කරන අතර එමඟින් වාර්ෂිකව පැය මිලියන 3.7ක් ඉතිරි වෙයි. Uber භාවිත කිරීමට “ආරක්ෂාව” ප්‍රධාන සාධකයක් වන බව කාන්තා…
Video Story