Analysis

ඇත්තටම අපේ සෞභාග්‍යය වැඩි වෙලාද ?

බොහෝවිට පාඩු පිළිබඳව හඬ නගා කිව්වද ලාභයක් ලැබූ විට කට පියාගෙන සිටීම සාමාන්‍ය මිනිස් ගතියකි. එදිනෙදා වියදම් පියවාගෙන ජීවත් වන්නේ බොහෝම අමාරුවෙන් බව අපේ රටේ බොහෝ දෙනෙකු කියන කතාවකි. නමුත් ශ්‍රී ලංකා මහ බැංකුව නවතම දත්ත ඉදිරිපත් කරමින් පවසන්නේ අපගේ සෞභාග්‍යය වර්ධනය වී ඇති බවයි. මෙහි වඩාත්ම වැදගත් කාරණය වන්නේ මෙරට සෞභාග්‍යය 2008 වසරේ සිටම…

(0)Comments | February 20, 2014 7:25 am

WhatsApp වෙතින් අපේ දුරකතන සමාගම් වලට මරු පහරක්

මොහොතින් මොහොත වෙනස් වන නවීන තාක්ෂණය අන් කවරදාකටත් වඩා ව්‍යාපාරික ලෝකය අසුරු සැණින් උඩු යටිකුරු කිරීමට මේ වනවිට සමත්ව තිබෙනවා. ස්මාර්ට් ෆෝන් හෙවත් නවීන ජංගම දුරකතනවල තිබෙන නොමිලේ කෙටි පණිවුඩ යැවිය හැකි ඇප් සේවාවක් නිසා එස්.එම්.එස්. එහෙමත් නැත්නම් දුරකතන සමාගම්වල කෙටි පණිවුඩ ව්‍යාපාරයටද අනාගතයේදී මරු පහරක් එල්ල විය හැකි බවයි නවතම සමීක්ෂණ වාර්තාවක් මගින් පෙන්වා…

(0)Comments | February 10, 2014 4:17 am

ඩොලර් මලු හොලවන බැංකු ඒකාබද්ධ කිරීමේ ඇතුළු පැත්ත

  බැංකු සහ බැංකු නොවන මූල්‍යායතන ඒකාබද්ධ කිරීමේ ව්‍යායාමයක ශ්‍රී ලංකා මහ බැංකුව යෙදී සිටින බව මුළු රටම මේ වනවිට දනී. මෙවැනි ඒකාබද්ධ කිරීමක් අවශ්‍ය වන්නේ ඇයි ? පවතින ක්‍රමයේ අඩුපාඩු තිබෙනවාද? මෙවැනි ප්‍රශ්න අපගේ සිතට නිතැතින්ම ඇතිවේ. මෙම ප්‍රශ්න වලට හොඳ උත්තරයක් පසුගියදා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කොළඹදී පැවති…

(0)Comments | February 8, 2014 4:35 am