Analysis

රුපියලේ අවප්‍රමාණය භාණ්ඩ ඉල්ලුමට බලපෑවේ මෙහෙමයි

නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2018 අගෝස්තු මස වාර්තා කළ 58.2ක අගයට සාපේක්ෂ ව 2018 සැප්තැම්බර් මාසයේ දී 54.1ක දර්ශක අගයක් දක්වා අඩු විය. මෙම අඩු වර්ධනය සඳහා, විශේෂයෙන් ම ආහාර සහ පාන අංශය ඇතුළු ව නව ඇණවුම් සහ නිෂ්පාදනවල වර්ධනය අඩු වීම හේතු විය. නිෂ්පාදන හා සේවා කටයුතුවලට අදාළ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක සමීක්ෂණයට ප්‍රතිචාර…

(0)Comments | October 16, 2018 2:14 pm

රුපියල ගලවා ගැනීමේ මග

ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා විසිනි ශ්‍රී ලංකා රුපියල/ඇමරිකානු ඩොලරය: කරුණාකර මේ ප්‍රස්ථාර දෙස බලන්න. මේ තුළින් අපගේ රුපියල මත පීඩනය ඇතිවීමට දිගුකාලීනව හේතුවූ කරුණු අවබෝධකර ගැනීම පහසු වනු ඇත. මෙම දත්ත මගින් පෙන්වන්නේ 1970 වසරේ සිට ශ්‍රී ලංකාව සිදුකළ වෙළඳ අපනයන සහ විදේශීය ජංගම ගිණුමේ ශේෂයයි. මෙහි ප්‍රවණතාවය…

(0)Comments | October 9, 2018 4:14 pm

මාස 09 කදී පැමිණි සංචාරකයින් සංඛ්‍යාව දාහත්ලක්ෂය ඉක්මවයි

2018 වසරේ මුල් මාස 09 තුළ දී 1,731,922 ක සංචාරකයින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. සිය නවතම සංඛ්‍යාලේඛන ප්‍රකාශයට පත් කරමින් අධිකාරිය වැඩිදුරටත් කියා සිටින්නේ මෙම ප්‍රමාණය පසුගිය වසරේ මුල් මාස 09 හා සැසඳීමේ දී 11.6% ක වර්ධනයක් බවයි. මේ අතර පසුගිය සැප්තැම්බර් මාසයේ දී 149,087 ක විදෙස්…

(0)Comments | October 5, 2018 11:13 am

2018 දෙවන කාර්තුවේදී ආර්ථික අපේක්ෂාව මෙන්න

ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity) 2018 දෙවන කාර්තුව (අප්‍රේල්, මැයි සහ ජුනි)     ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 2018 අප්‍රේල්, මැයි සහ ජුනි මාස වලදී තෝරාගත් 400 දෙනෙකුගෙන් යුතු කාන්තා සහ පිරිමි අහඹු නියදියක් භාවිතා කරමින් ඉදිරි මාස 12 තුළ ඔවුන්ගේ ආර්ථික අපේක්ෂාවන් පිළිබඳව සිදුකළ මුහුණට මුහුණ සමීක්ෂණයක තොරතුරු මෙම ආර්ථික අපේක්ෂාව…

(0)Comments | September 21, 2018 9:43 am

ආනයන බදු සහන හරහා අපේක්ෂිත ප්‍රතිලාභ නිසි ලෙස ලැබෙනවාද?

රජයේ ආදායමට ආනයන බදු නිසා සිදුවන සේවය සුලුපටු නොවේ. එසේ වුවත් ම‍ෙම බදු සාමාන්‍යය‍ෙන් ඉහල අගයක් ගන්නා අතර තමන්ට අත්‍යවශ්‍ය අමුද්‍ර‍ව්‍ය සහ යන්ත්‍ර සුත්‍ර ග‍ෙන්වීමේ දී එකින‍ෙකට ව‍ෙනස් ආකාර පහක බදු ග‍ෙවීමට සිදුවීම දේශීය ව්‍යාපාරිකයන්ගේ පිරිවැය ඉහල යාමට හේතු වේ. එසේම ඉහල පිරිවැය දේශීය ව්‍යාපාරිකයන් (විශේෂයෙන්ම සුළු සහ මධ්‍යම ව්‍යාපාරිකයන්) නවතම තාක්ෂණ උපකරණ කරා යොමු…

(0)Comments | September 3, 2018 2:29 pm

ලොකුම සමාගම් ලැයිස්තුව අලුත් වෙයි. ජෝන් කීල්ස් අභිබවා CTC අංක 1 ට

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් වර්ගීකරණයට අනුව වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අතින් විශාලම සමාගම් ලැයිස්තුවේ පළමු ස්ථානයට පැමිණීමට ලංකා දුම්කොළ සමාගම (Ceylon Tobacco Company PLC) සමත් වී තිබේ. ඒ මෙතෙක් අංක එකේ සිටි ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී අභිබවා යමිනි. ඊයේ (21) දිනයේ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ දී ලංකා දුම්කොළ සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 243.67 ක් ලෙසින්…

(0)Comments | August 22, 2018 11:32 am

අපනයනය එපාකරවන අපනයනකරුවෙකු ලෙස ලියාපදිංචි වීමේ ක්‍රියාවලිය

අපනයනය කරන්නට සිතන ව්‍යාපාරිකයන් අපනයනකරුවෙකු ලෙස ලියාපදිංචි වීම ලංකාවේ නීතිය යටතේ අනිවාර්ය වේ. ඒක පුද්ගල සහ හවුල් ව්‍යාපාරිකයන්ට අදාළ ලියාපදිංචි වීමේ ක්‍රියාවලිය අනවශ්‍ය ලෙස දීර්ඝ, අකාර්යක්ෂම සහ දුෂ්කර එකක් බව වෙරිටේ පර්යේෂණ ආයතනය කළ අධ්‍යයනයකින් හෙළිදරව් වී තිබේ. වත්මන් ක්‍රියාවලිය අවම වශයෙන් පියවර 10කින් සමන්විත වන අතර, විවධ රාජ්‍ය ආයතන 6ක් ඊට සම්බන්ධ වේ. මේ…

(0)Comments | July 23, 2018 4:02 pm

කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි

පසුගිය ජූලි 04 දා කොළඹ කොටස් වෙළෙඳපොළට සුවිශේෂී දිනයක් විය. ඒ මෙරට අංක එකේ ධනවත් පුද්ගලයා ලෙසින් සැලකෙන වැලිබල් වන් සමූහ ව්‍යාපාරයේ සභාපති/ කළමනාකාර අධ්‍යක්ෂ ධම්මික පෙරේරා මහතා, කොටස් වෙළෙඳපොළේ දෛනික ගනුදෙනු ආරම්භ කිරීම සංකේතවත් කරමින් එදින සීනුව නාද කිරීමේ උත්සව අවස්ථාවට එක් වූ නිසාය. ධම්මික පෙරේරා මෙදින උදෑසන මෙම උත්සව අවස්ථාවට එක් වූයේ ප්‍රධාන…

(0)Comments | July 9, 2018 11:56 am

2018 මුල් කාර්තුවේදී දූෂණය අඩුවන බලාපොරොත්තු ඉහළට

ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity) 2018 මුල් කාර්තුව (ජනවාරි, පෙබරවාරි සහ මාර්තු)     රැකියාවේ තත්ත්වය සහ ව්‍යාපාරික දියුණුව – ආර්ථික අපේක්ෂාව පිළිබඳ 2018 ජනවාරි, පෙබරවාරි සහ මාර්තු මාසවල දත්ත විමසා බැලීමේදී පෙනී යන්නේ ඉදිරි මාස 12 සැලකිල්ලට ගත්කළ තම රැකියාවේ තත්ත්වය හෝ ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීම කෙරෙහි ජනතාවගේ අපේක්ෂාව මෙම කාර්තුව තුළදී සමස්තයක්…

(0)Comments | April 23, 2018 1:46 pm

ආහාර මිල පහළට – උද්ධමනය පසුබසී

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික  මිල දර්ශකයෙහි විචලනය මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය,  ලක්ෂ්‍යමය පදනම මත 2018 ජනවාරි මාසයේ පැවති සියයට 5.4 ට සාපේක්ෂව 2018 පෙබරවාරි මාසයේ දී සියයට 3.2 ක් දක්වා පහළ ගියේය. මේ සඳහා 2017 පෙබරවාරි මාසයේ දී පැවති ඉහළ පදනම් අගය මෙන්ම 2018 පෙබරවාරි මාසයේ දී පැවති…

(0)Comments | March 22, 2018 11:15 am