Analysis

දුම්පානය අඩුකිරීමට බදු හරහා සිගරැට් මිල වැඩිකිරීම ප්‍රමාණවත් දායකත්වයක් දක්වා නැහැ – අධ්‍යයනයකින් හෙළිවෙයි

Big Issue සඟරාව සමඟ අත්වැල් බැඳගනිමින් Research Intelligence Unit (RIU) ආයතනය විසින් පසුගිය දා ශ‍්‍රී ලංකා ආර්ථික සමුළුව (Sri Lanka Economic Forum) පැවැත්වීය. ශ‍්‍රී ලංකාවේ බදුකරණය යන තේමාව යටතේ පැවති මෙම සමුළුවේදී දුම්කොළ නිෂ්පාදන කර්මාන්තය සම්බන්ධයෙන් සිදුකල අධ්‍යයනයක් පිළිබඳව අවධානය යොමු කළේය. මෙයට අමතරව Research Intelligence Unit (RIU) විසින් එළි දක්වන ලද මෙම වාර්තාව ඔවුන්…

(0)Comments | March 21, 2018 4:46 pm

නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී ආර්ථික අපේක්ෂාව ඉහළට

ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity) 2017 නොවැම්බර් මාසය සහ දෙසැම්බර් මාසය   ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 2017 නොවැම්බර් සහ දෙසැම්බර් මාස වලදී තෝරාගත් 400 දෙනෙකුගෙන් යුතු කාන්තා සහ පිරිමි අහඹු නියදියක් භාවිතා කරමින් ඉදිරි මාස 12 තුළ ඔවුන්ගේ ආර්ථික අපේක්ෂාවන් පිළිබඳව සිදුකළ මුහුණට මුහුණ සමීක්ෂණයක තොරතුරු මෙම ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity–…

(0)Comments | March 12, 2018 12:01 am

2017 දෙසැම්බර් අග දී කොළඹ ඉඩම් මිල 10% කින් වැඩිවෙයි

නිශ්චල දේපළ අංශයෙහි ප්‍රවර්ධනය අධීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් දර්ශක කිහිපයක් සම්පාදනය සහ විශ්ලේෂණය කරනු ලබයි. මේ අනුව 1998 වසරේ සිට කොළඹ දිස්ත්‍රික්කය ආවරණය කරමින්, අර්ධ වාර්ෂිකව ඉඩම් මිල දර්ශකය සම්පාදනය කරනු ලබයි. මෙම දර්ශකය ගණනය කිරීමේ දී තක්සේරු දෙපාර්තමේන්තුව විසින් සපයන කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 5 ක් ආවරණය වන පරිදි…

(0)Comments | March 2, 2018 4:58 pm

දූෂණ සංජානන දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් විසින් 2017 වර්ෂයට අදාල දූෂණ සංජානන දර්ශකය (Corruption Perception Index) පෙබරවාරි 21 දින එළිදක්වන ලදී. එකී දර්ශකයට අනුව ශ්‍රී ලංකාව රටවල් 183ක් අතරින් 91 වන ස්ථානයට පත්ව ඇති අතර ලකුණු 38 ක් ලබාගෙන ඇත. 2016 අදාලව දූෂණ සංජානන දර්ශකයේ ශ්‍රී ලංකාව රටවල් 176ක් අතරින් 95 වන ස්ථානයට පත්වූ අතර ලබාගත් ලකුණු සංඛ්‍යව වූයේ…

(0)Comments | February 23, 2018 10:24 am

ඉදිරි මාස තුන ව්‍යාපාරවලට හොඳයි

නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2017 දෙසැම්බර් මාසයේ දී 59.1 ක දර්ශක අගයක් වාර්තා කරන ලද අතර, එය 2017 නොවැම්බර් මාසයට සාපේක්ෂව දර්ශක අගයයන් 0.3 ක සුළු ඉහළ යාමකි. ඒ අනුව, 2017 නොවැම්බර් මාසයට සාපේක්ෂව දෙසැම්බර් මාසයේ දී නිෂ්පාදන කටයුතු වැඩි වේගයකින් වර්ධනය වීමක් පිළිබිඹු වේ. මේ සඳහා, විශේෂයෙන්ම නිෂ්පාදන උප දර්ශකයේ ඉහළ යාම හේතු…

(0)Comments | January 17, 2018 12:28 pm

GSP+ සහයෙන් යුරෝපයට යැවූ මෙරට ඇඟලුම් අඛණ්ඩවම වර්ධනයක

ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 2017 ඔක්තෝම්බර් මාසයේදී තෝරාගත් 400 දෙනෙකුගෙන් යුතු කාන්තා සහ පිරිමි අහඹු නියදියක් භාවිතා කරමින් ඉදිරි මාස 12 තුළ ඔවුන්ගේ ආර්ථික අපේක්ෂාවන් පිළිබඳව සිදුකළ මුහුණට මුහුණ සමීක්ෂණයක තොරතුරු මෙම ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity- PEO) මගින් ඉදිරිපත් කෙරේ. රැකියාවේ තත්ත්වය සහ ව්‍යාපාරික දියුණුව ආර්ථික අපේක්ෂාව පිළිබඳ 2017 ඔක්තෝම්බර් මාසයේ…

(0)Comments | January 11, 2018 1:29 pm

ඉතිරි කිරීමේ බලාපොරොත්තු ඉහළට

ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity) 2017 සැප්තැම්බර් මාසය ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 2017 සැප්තැම්බර් මාසයේදී තෝරාගත් 400 දෙනෙකුගෙන් යුතු කාන්තා සහ පිරිමි අහඹු නියදියක් භාවිතා කරමින් ඉදිරි මාස 12 තුළ ඔවුන්ගේ ආර්ථික අපේක්ෂාවන් පිළිබඳව සිදුකළ මුහුණට මුහුණ සමීක්ෂණයක තොරතුරු මෙම ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity– PEO) මගින් ඉදිරිපත් කෙරේ. රැකියාවේ තත්ත්වය සහ…

(0)Comments | December 27, 2017 11:06 am

සංචාරක ඉලක්කය වැරදුණා ද?

2017 මාස 11 ක කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් පිළිබඳ නවතම සංඛ්‍යා දත්ත, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් පසුගිය දා ප්‍රකාශයට පත් කළේය. මෙම දත්තවලට අනුව වසරේ මුල් මාස 11 තුළ දී 1,871,871 සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර එය 2016 වසරේ මුල් මාස 11 තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව වූ…

(0)Comments | December 11, 2017 1:51 pm

මෙරට දූෂණය අඩුවන බලාපොරොත්තු යළිත් කඩා වැටේ

ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity) 2017 අගෝස්තු මාසය ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 2017 අගෝස්තු මාසයේදී තෝරාගත් 400 දෙනෙකුගෙන් යුතු කාන්තා සහ පිරිමි අහඹු නියදියක් භාවිතා කරමින් ඉදිරි මාස 12 තුළ ඔවුන්ගේ ආර්ථික අපේක්ෂාවන් පිළිබඳව සිදුකළ මුහුණට මුහුණ සමීක්ෂණයක තොරතුරු මෙම ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity– PEO) මගින් ඉදිරිපත් කෙරේ. රැකියාවේ තත්ත්වය සහ…

(0)Comments | December 4, 2017 2:22 pm

2050 දී ශ්‍රී ලංකාවේ ජනගහනය ගැන භයානක පුරෝකථනයක්

එක්සත් ජාතීන්ගේ, ජනගහන අංශයේ, ආර්ථික හා සමාජ කටයුතු දෙපාර්තමේන්තුවේ ඇස්තමේන්තුගත කිරීම්වලට අනුව Worldometers විසින් සිදුකර ඇති පුරෝකථනයන් ප්‍රකාරව වසර 2050 වන විට ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනය 20,792,352 ක් ලෙසින් ඇස්තමේන්තු කර තිබේ. මෙහි ඇති විශේෂත්වය නම් අද දින පස්වරුවේ (2017 ඔක්තෝබර් 31, ප.ව. 2.20) වන විට එහි වෙබ් අඩවියේ සඳහන් සජීවී දත්තවල සටහන්ව ඇති ශ්‍රී…

(0)Comments | October 31, 2017 3:09 pm