Analysis

රුපියලේ අද තත්ත්වය ගැන මහ බැංකුව මෙසේ කියයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (02) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 294.78 ක් හා විකුණුම් මිල රු. 303.84 ක් ලෙසින් වාර්තා වී තිබේ. ඩොලරයේ මධ්‍ය අගය අගය අද දිනයේ දී රු. 300 මට්ටමින් පහළට පැමිණ තිබීම විශේෂත්වයකි. ඒ අනුව අද දින ඩොලරයේ මධ්‍ය අගය වාර්තා වන්නේ රු….

(0)Comments | September 2, 2024 12:33 pm

වැඩි පොලියක් ගන්න ඔබ සල්ලි දැම්මේ මහබැංකුවේ ලියාපදිංචි නොවූ මූල්‍ය ආයතනයක නම් දාපු මුදලවත් බේරගන්න බැහැ

ශ්‍රී ලංකා මූල්‍යකරුවන්ගේ සංගමයේ සභාපති ආනන්ද සෙනෙවිරත්න බැංකු පොලිය පහත වැටීමත් සමග මහජනතාව බැංකු වෙතින් ඉවත්ව මූල්‍ය ආයතනවල මුදල් තැන්පත් කිරීමට පෙළඹීම මේ දිනවල දැකගත හැකිය. බැංකුවකට වඩා ඉහල පොලියක් ලැබෙන ආකාරයෙන් ආරක්ෂිතව මුදල් තැන්පත් කිරීම සඳහා ගැලපෙන ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමත මූල්‍ය ආයතනයක් තෝරාගන්නා ආකාරය පිළිබඳ ඔබ දැනුවත් කිරීමෙහිලා ශ්‍රී ලංකා මූල්‍යකරුවන්ගේ සංගමයේ…

(0)Comments | August 14, 2024 1:10 pm

නව්‍ය තාක්ෂණය හා කෘෂිකාර්මික භාවිතයන් තුළින් මෙරට කෘෂිකර්මාන්තය නගා සිටුවිය හැකියි

දර්ශන වන්නිආරච්චි විසිනි මෙරට දළ දේශීය නිෂ්පාදනයෙන් 7%ක ප්‍රමාණයක් නියෝජනය කරනුයේ කෘෂිකර්මාන්තයයි. ඊට ධීවර කර්මාන්තය මෙන්ම පශූ සම්පත් කර්මාන්තයද ඇතුළත් වේ. කලක් කෘෂිකර්මාන්තයෙන් ස්වයංපෝෂිත රටක් වූ ශ්‍රී ලංකාව අද විට ලෝකයේ භාවිත කරන නව්‍යකරණ කෘෂිකාර්මික භාවිතයන් තුළින් මෙරට කෘෂිකර්මාන්තයද ඉහළ නැංවීමට කටයුතු කරමින් සිටිනුයේ විවිධ තාක්ෂණික ක්‍රමවේදයන් භාවිත කරමිනි. ඒ යටතේ කෘෂිකර්මාන්තය සඳහා වන වියදම්…

(0)Comments | August 5, 2024 12:33 pm

ඉදිකිරීම් අංශයේ වර්ධනයක්

ඉදිකිරීම් අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2024 ජූනි මාසයේ දී දර්ශකාංක 59.5ක් වූ අතර, එය පසුගිය සමීක්ෂණ වාර තිහක් තුළ වාර්තා කල ඉහළම දර්ශක අගය වේ. මේ වන විට ක්‍රියාත්මකවන ඉදිකිරීම් ව්‍යාපෘති බොහොමයක් බහුපාර්ශ්වික ආයතනවල මූල්‍යාධාර මත සිදුකරන මාර්ග අළුත්වැඩියා කිරීමේ සහ ජලසම්පාදනය හා සම්බන්ධ ව්‍යාපෘතිවලින් සමන්විත වන බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙක්…

(0)Comments | August 1, 2024 6:35 am

ශ්‍රී ලාංකේය කෘෂි ක්ෂේත්‍රය දියුණු කරනවානම් මධ්‍යම පරිමාණයේ වාණිජ කෘෂිකර්මාන්තය වෙත යොමු වීම අත්‍යාවශ්‍යයි – ආචාර්ය ගුණතිලක හේරත්

රජය සතු ඉඩම් ගොවි ජනතාවට බෙදා දීම ගැන ව්‍යාපෘතියක් රජය ආරම්භ කරලා තියෙනවා. මේ ගැන ඔබේ ශාස්ත්‍රීය තක්සේරුව මොකද්ද ? මේක මම මූලික වශයෙන් දකින්නේ හොඳ වැඩපිළිවෙළක්. මේක තවදුරටත් ඉදිරියට ගෙන යා යුතුයි. කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නවීකරණය හා සංවර්ධනයට ඉඩම් අයිතිය ලබා දීමෙන් මේ රජය තියලා තියෙන්නේ මූලික අඩිතාලමක්. 1977 න් පස්සේ වෙළෙඳපොළ මූලික වූ ආර්ථිකයක්…

(0)Comments | July 23, 2024 11:24 am

ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය තුන්ගුණයකින් ඉහළට

වෙරිටේ රිසර්ච් “රට හිතන හැටි” දීප ව්‍යාප්ත ජනමත විමසුමේ 2024 ජූලි ප්‍රතිඵල කියයි මාස 4කට පෙර සිටියාට වඩා තෙගුණයකට වැඩි ජනතාවක් වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය අනුමත කරන බවත්, ආර්ථිකය සහ රටේ ආර්ථික දිශානතිය ගැන සුබවාදීව සිතන බවත් වෙරිටේ රිසර්ච් සිදුකරන “රට හිතන හැටි” දීප ව්‍යාප්ත ජනමත විමසුමේ නවතම 2024 ජූලි ප්‍රතිඵලවලින් පෙනී යයි. එම ප්‍රතිඵලවලට අනුව…

(0)Comments | July 15, 2024 11:15 am

මහජන මුදල්වලින් 89%ක්ම වෙන් කර තිබූ අයවැය පොරොන්දුවල ප්‍රගතිය ගැන කිසිම තොරතුරක් නැහැ

2023 අයවැය කතාවට ඇතුළත් කර තිබූ වටිනාකම වැඩිම වියදම් යෝජනා 25ට රුපියල් බිලියන 49.3ක මුදලක් ප්‍රතිපාදන වශයෙන් වෙන් කර තිබිණ. නමුත්, එම මුදලින් රුපියල් බිලියන 43.8ක (එනම් 89%) මුදලක් වෙන් කර තිබූ අයවැය පොරොන්දුවල ප්‍රගතිය ගැන තොරතුරු ලබාදීමට රජය අපොහොසත්ව ඇති බව වෙරිටේ රිසර්ච් සිදුකරන වාර්ෂික අයවැය ප්‍රගති සමාලෝචනයෙන් අනාවරණය වී ඇත. තොරතුරුවල තත්ත්වය 2022…

(0)Comments | June 13, 2024 1:00 pm

IMF වැඩසටහනේ උදව්වෙන් ආණ්ඩුකරණය හරි පාරට ගෙන ඒමට තිබුණු බලාපොරොත්තුව ඉටු වෙයිද?

මෙරට ක්‍රියාත්මක අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය මුදල් වැඩසටහන යටතේ ලබාදෙන තුන්වෙනි ණය වාරිකයට එම අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය ලබන 12 වැනිදා අනුමැතිය ලබාදෙනු ඇත. නමුත්, ආර්ථිකය නැවත නගා සිටුවීමේ පදනම වන ආණ්ඩුකරණයට අදාළ වැදගත් නවීකරණයන් සිදුකිරීම අරඹයා ශ්‍රී ලංකාව තවදුරටත් අපොහොසත් වෙමින් සිටී. වෙරිටේ රිසර්ච් IMF මීටරයේ අලුත්ම යාවත්කාලීන කිරීමට අනුව 2023 දෙසැම්බර් මාසයේ අලුත් කරන…

(0)Comments | June 10, 2024 11:24 am

අයවැයෙන් ඉලක්ක කරපු ආදායම අඛණ්ඩව 33 වෙනි වතාවටත් රටට අහිමි වෙන ලකුණු

අපේක්ෂිත ආදායමට වඩා 14%ක් අඩු ආදායමක් ලැබෙණු ඇති බව වෙරිටේ රිසර්ච් ‘The State of the Budget Report 2024’  වාර්තාවේ තක්සේරුව යි පසුගියදා නිකුත් කරන ලද ‘The State of the Budget Report 2024’ වාර්තාවෙන් 2024 වසරේ දී, අඛණ්ඩව 33 වෙනි වතාවටත් රටේ සත්‍ය ආදායම, අයවැයෙන් අපේක්ෂිත ආදායමට වඩා වඩා අඩු වනු ඇතැයි අනාවැකි පළකර තිබේ. The…

(0)Comments | April 22, 2024 11:03 am

නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක්

2024 මාර්තු මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි. නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් පිළිබිඹු කරමින්, නිෂ්පාදන අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2024 මාර්තු  මාසයේ දී දර්ශකාංක 62.5ක් වාර්තා කරන ලදී. මෙම දර්ශකය වසර තුනකින් වාර්තා කළ ඉහළම අගය මෙය වේ. මේ සඳහා ප්‍රධාන වශයෙන් උත්සව සමයේ ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් සියලුම…

(0)Comments | April 16, 2024 11:43 am