ඩිජිටල් පරිවර්තනයක් සඳහා වන වැඩපිළිවෙලෙහි ප්‍රධානතම ව්‍යාපෘතිය වන ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් හැඳුනුම්පත් (SLUDI) ව්‍යාපෘතිය, ශ්‍රී ලංකා රජය මඟින් 2026 අප්‍රේල් මස වන විට ආරම්භ කිරීමට නියමිතය, එය ශක්තිමත් දත්ත ආරක්ෂණ පද්ධතියකින් සහ පුරවැසි ආරක්ෂාව සහතික කරන, මහජන සේවාවන් වෙත කාර්‍යක්ෂමව ප්‍රවේශ වීමට අවස්ථාව හිමිකර දෙන දැවැන්ත පරිවර්ථනයක ආරම්භයකි. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන…
ශ්‍රී ලංකාවේ අපනයන 2025 වර්ෂයේ පළමු මාස හය තුළ කැපී පෙනෙන ප්‍රගතියක් පෙන්නුම් කරමින් සමස්ත අපනයන ඇමරිකානු ඩොලර් මිලියන 8,337.86 කට ළඟා වී ඇති අතර 2024 වර්ෂයේ එම කාල සීමාවට සාපේක්ෂව 6.70%ක වර්ධනයකි. වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළු සමස්ත අපනයන 2025 ජූනි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 1,460.34 කට ළඟා විය. මෙය 2024 ජූනි…
ස්ථාවර සහ ආයෝජක හිතකාමී ආර්ථික පරිසරයක් ඇති කිරීම තුලින්, පෙර වසරට සාපේක්ෂව විදේශ සෘජු ආයෝජන (FDI) රට තුළට ගලා ඒමේ වර්ධනයක් දැකිය හැකි බව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ ආයෝජන වෙත පහසුකම් සැලසීම සඳහා සාර්ව ආර්ථික ස්ථායීතාවය සහ ස්ථාවර ප්‍රතිපත්ති රාමු ස්ථාපිත කිරීම සඳහා රජය දක්වන නොසැලෙන කැපවීම මත ජාත්‍යන්තර ආයෝජකයින්ගේ …
කොළඹ කොටස් වෙළඳපොලේ (CSE) ලැයිස්තුගත කිරීමේ අංශයේ උප සභාපතිනි කණිෂ්කා මුණසිංහ මිය විසින්, කොටස් වෙළඳපොලක ලැයිස්තුගත කිරීමේ උපායමාර්ගික වටිනාකම පැහැදිලි කරමින්, ලැයිස්තුගත කිරීමේ අංශයේ කාර්යභාරය, සමාගම් සඳහා වන ප්‍රතිලාභ, පුළුල් ආර්ථික බලපෑම සහ මහජනතාව වෙත කොටස් ප්‍රසිද්ධියට පත් කිරීමට පෙර ආයතන මගින් තක්සේරු කළ යුතු අත්‍යවශ්‍යතා සලකා බැලීම් සම්බන්ධව විස්තර කරන ලදි. CSE හි ලැයිස්තුගත…
ඉන්දික ද සොයිසා විසිනි දෙමව්පියන් ලෙස අපට බොහෝ විට ලෝක දෙකක කටයුතු කිරීමට සිදු වේ. ඉන් එකක් නම් අප කුඩා කල සිට හැදී වැඩුණු අත්දැකීම් හා වටිනාකම්ය. අනෙක වර්තමානයේ අපගේ දරුවන් අත්විඳින සීමා රහිත ඩිජිටල් සමාජයයි. තාක්ෂණික යුගයෙන් පසු එළඹි ඩිජිටල් යුගයේ අත්දැකීම් අප බොහෝ දුර ගෙන යාමට සමත් වන්නේ ඔබ සිටින නිවසේ, කාර්යාලයේ, පන්ති…
සටහන – ජිතේන්ද්‍ර ඇන්ටෝනියෝ තවමත් බොහෝ දෙනෙකු වෙත සාවද්‍ය තොරතුරු ලැබෙන ‘Vape’ පිළිබඳ උණුසුම් කාලීන සංවාදයක් පසුගියදා පැවැති ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය කමිටු (COPF) රැස්වීමේදී ඉදිරිපත් විය. කෙසේ වෙතත් මෙම නිෂ්පාදනවල නීත්‍යානුකූලභාවය සහ නියාමනය සම්බන්ධයෙන් ඇතැම් ප්‍රතිපත්ති සම්පාදකයන් තුළ තිබෙන ව්‍යාකූලත්වය මෙහිදී වාර්තා වූ සමහර කරුණු මඟින් ඉස්මතු කෙරිණි. මෙම සැසිය අතරතුරදී COPF සාමාජිකයන් විසින්…
ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL), ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශවකරුවනගේ සහයෝගීතාවය සහිතව මෝටර් වාහන අනතුරු හේතුවෙන් මරණයට හෝ ස්ථිර අබලතා තත්ත්වයකට භාජනය වන තුන්වන පාර්ශවීය වින්දිතයන්ට වන්දි ලබා ගත හැකි විකල්ප ක්‍රමවේදයක් හදුන්වාදෙන ලදී. වගකීම් භාර ගැනීමකින් තොරව වන්දි ලබාදීමේ මෙම නව්‍ය යෝජනා ක්‍රමය ශ්‍රී ලාංකීය රක්ෂණ ක්ෂේත්‍රයේ සුවිශේෂී…
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන නිල දරිද්‍රතා රේඛා සටහනෙහි නවතම සංස්කරණය නිකුත් කර තිබේ. 2025 පෙබරවාරි මාසය වෙනුවෙන් නිකුත් කර ඇති මෙම නවතම සටහන අනුව ජාතික මට්ටමින් නිල දරිද්‍රතා රේඛාව සටහන් වන්නේ රු. 16,318 ක් ලෙසිනි. එනම් පුද්ගලයෙකු හට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයක් තුළ අවශ්‍ය කෙරෙන අවම මුදල…
වසර හතරක් තුළ වාර්තා වූ ඉහළම අගය වාර්තා කරමින් නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 මාර්තු මාසයේ දී 63.9ක් දක්වා ඉහළ ගියේය. උත්සව සමයේ ඉල්ලුම විශාල වශයෙන් ඉහළ යෑමෙන් නිෂ්පාදන ක්‍රියාකාරකම්වල සිදුවූ සැලකිය යුතු වර්ධනය පිළිබිඹු කරමින් සියලුම උප දර්ශක පසුගිය මාසයට සාපේක්ෂව ඉහළ ගියේය. විශේෂයෙන්, ආහාර පාන සහ රෙදිපිළි සහ ඇඟලුම් නිෂ්පාදන…
අමුද්‍රව්‍යවල මිල 2019ට වඩා 2.4 ගුණයකින් වැඩියි සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සඳහා සාම්ප්‍රදායික කැවිලි මේසයක් පිළියෙළ කිරීමේ වියදම 2024 ට සාපේක්ෂව 2025 දී 7% කින් වැඩි වී ඇති නමුත් එය 2019 දී දරන ලද වියදම මෙන් දෙගුණයකටත් වඩා ඉහළ මට්ටමක පවතී. ආර්ථිකය පිළිබද තොරතුරු සහ විශ්ලේෂණ සපයන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වේදිකාව වන PublicFinance.lk හි…
Video Story