මනෝජ් උඩුගම්පොල විසිනි ශ්‍රී ලංකාව සතු විදේශ මුදල් සංචිත ප්‍රමාණය ඉහළ නැංවීමේ දැඩි අවශ්‍යතාවයක් පවතින මෙවන් වකවානුවක, මෙරට රබර් අපනයන ක්ෂේත්රයේ තවමත් හරියාකාරව භාවිතා නොකළ විශේෂ අංශ කෙරෙහි නිසි අවධානයක් යොමු කළ යුතුව ඇත. රබර් ක්ෂේත්රයේ විදේශ විනිමය ඉපැයීමේ හැකියාව සැලකිල්ලට ගැනීමේදී 2024 වන විට ක්ෂේත්රය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 4.4 ක අපනයන ආදායමක් ඉපැයීමට…
ජීවිත් සේනාරත්න විසිනි මෙරට සමස්ත අපනයනයන්ගෙන් 47%ක් පමණ වන ශ්‍රී ලාංකේය ඇඟලූම් කර්මාන්තය මෙන්ම 17%ක් පමණ වන කාර්මික රැකියාවන් අප රටෙහි ආර්ථික දියුණුව හා යහ පැවැත්ම උදෙසා සුවිසල් මෙහෙවරක් ඉටු කරනු ලබයිි. ඒ නිසාම එම කර්මාන්තයන්හි ශක්තිමත් බව හා ඔරොත්තු දීමේ හැකියාව අපගේ ජාතික ප්‍රමුඛතා ලැයිස්තුවෙහි ඉතා ඉහළ මට්ටමක පැවතිය යුතුය. එවන් තත්වයක් තුළ ප්රමුඛ…
පාම් තෙල් (පාම් ඔයිල්) යනු ආහාරයට ගතහැකි එළවලු තෙල් වර්ගයකි. එය ලොව වැඩියෙන්ම පරිභෝජනය කරනු ලබන තෙල් වර්ගයද වේ. පාම් තෙල් සම්බන්ධයෙන් පොදු ජනතාව අතර පවතින අදහස කුමක් වුවද, ඔයිල් පාම් යනු ලොව වඩාත්ම තිරසාර සහ, ආර්ථික වශයෙන් ඵලදායී වගාවන්ගෙන් එකකි. ලොව එළවලු තෙල් වගා බිම් වලින් ඔයිල් පාම් වගාව සඳහා යොදාගැනෙන්නේ 5% ක් පමණක්…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය සඳුදා (28) දිනයේ දී රු. බිලියන 208 ක මුදල් නෝට්ටු ප්‍රමාණයක් අච්චු ගසා ඇති බව මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ පමණක් නොව ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන් හි පවා නිරන්තරයෙන් අසන්නට දකින්නට ලැබෙන ප්රවෘත්තියකි. මුදල් අච්චු ගැසීම යන්නෙහි සාමාන්‍ය අර්ථය වනුයේ මහ බැංකුව විසින් නව මුදල් නිකුත් කිරීමයි. ආර්ථික විද්‍යානුකූලව මෙය…
දුලිප් ගුණරත්න විසිනි (ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ හිටපු අධ්යක්ෂ ජනරාල් සහ තේ පර්යේෂණ ආයතනයේ හිටපු උපදේශක) තේ කර්මාන්තය තුළ වූ මගේ 45 වසරක අත්දැකීම් සමඟින් ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය මේ වන විට මුහුණ දෙමින් සිටින බරපතල අනතුරු ඇඟවීමක් පිළිබඳව පැවසීමට මා කැමැත්තෙමි. එනම් රසායනික පොහොර භාවිතය නතර කළහොත් ශ්‍රී ලංකාවේ තේ වතුවල ඵලදායීතාවය නිසැකවම පහත…
පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාව වාර්ෂිකව ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙටි්රක් ටොන් මිලියන 1.59ක් වැරදි ලෙස පාලනය කිරීම හේතුවෙන් අවසාන ප්‍රතිඵලය ලෙස ඒවා සාගරයට එකතු වී ඇත. ඉන්දියානු සාගර සීමාවට අයත් රටවල් 12න් 7ක්ම සැලකිය යුතු ලෙස ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් දුෂිත රටවල් ලෙස සැලකෙන අතර ශ්‍රී ලංකාව ද ඊට ඇතුළත්ය. මෑතකදී සිදු වූ එම්වී එක්ස්-ප්‍රෙස් පර්ල් (MV X-Press…
ගෝලීය තෙල් මිල සාපේක්ෂ වශයෙන් පහළ මට්ටමක පැවතිය ද, ප්‍රධාන ඛනිජ තෙල් නිෂ්පාදිතවල දේශීය මිල ගණන් නොවෙනස්ව පවත්වා ගෙන යෑම හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙහි මූල්‍ය ක්‍රියාකාරීත්වය 2020 වසරේ දී වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2020 මහ බැංකු වාර්ෂික වාර්තාව පවසන්නේ විගණනය නොකළ තාවකාලික මූල්‍ය ඇස්තමේන්තුවලට අනුව, ලං.ඛ.නී.සං.හි පසුගිය 2019…
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රය තුළ කුඩා හා මධ්‍යම පරිමාණ පෞද්ගලික රෝහල් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ලබයි. රටේ දැනට ලියාපදිංචි පෞද්ගලික රෝහල් 250 න් 90% කට වැඩි ප්‍රතිශතයක් ඇත්තේ කුඩා හා මධ්‍ය පරිමාණ රෝහල්ය. මෙම රෝහල් මගින් බාහිර රෝගී ප්රතිකාරවලින් 60% ක් සපුරාලන අතර සෞඛ්‍ය ක්ෂේත්රයේ රැකියා අවස්ථාවන් පවා ලබා දෙයි. ඒ අතරින් වඩාත් වැදගත් දෙය…
2020 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකය මූර්ත වශයෙන් සියයට 3.6කින් සංකෝචනය වී ඇති බවත් ඒය නිදහසින් පසු ශ්‍රී ලංකාවේ වාර්තා වූ විශාලතම ආර්ථික අවපාතය බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2020 වාර්ෂික වාර්තාව නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව සඳහන් කරන අතර වසංගතය හේතුවෙන් ගෝලීය ආර්ථිකයෙහි ඇති වූ පසුබෑම හා සමගාමීව මෙම තත්ත්වයට මුහුණ…
කොළඹ දිස්ත්‍රික්කයෙහි ඉඩම් තක්සේරු දර්ශකය 2020 වසරේ දෙවන භාගයේ දී සියයට 4.6ක වාර්ෂික වර්ධනයක් සමඟ 145.2ක අගයක් වාර්තා කළේ ය. එසේ වුව ද, ඉඩම් තක්සේරු දර්ශකයෙහි වාර්ෂික වර්ධනය පසුගිය කාල පරිච්ඡේදයන්හි දක්නට ලැබුණු පහළ යෑමේ ප්රවණතාවට අනුකූල විය. තව ද, 2020 වසරේ පළමු භාගයට සාපේක්ෂ ව 2020 වසරේ දෙවන භාගයේ දී ඉඩම් තක්සේරු දර්ශකය සියයට…
Video Story