Analysis

සිව්වැනි දිනයටත් කොටස් වෙළෙඳපොළ පහළ යද්දී විදෙස් මිල දී ගැනීම් ඉහළ යයි

අඛණ්ඩව සිව්වැනි දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක අද (26) දිනයේ දී පහළ යන ලදී. ඒ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,793.39 ක් ලෙසත් S&P SL20 දර්ශක අගය ඒකක 2,863.75 ක් ලෙසත් සටහන්ව තිබුණි. මෙය පෙර දිනයට සාපේක්ෂව පිළිවෙලින් ඒකක 34.69 ක හා ඒකක 2.49 ක පහළ යාමක් වේ. රු….

(0)Comments | August 26, 2022 3:51 pm

ණය නොගෙන ණය වැඩි වුණේ මෙහෙමයි

2022 අප්‍රේල් මාසය වන විට මෙරට සමස්ත ණය තොගය රු. බිලියන 23,310 ඉක්මවා ගොස් තිබෙන අතර එය 2021 වසර අවසානයේ දී දැක්වුණේ රු. බිලියන 17,589.4 ක් ලෙසයි. ඒ අනුව 2022 වසරේ මුල් මාස 04 තුළ දී පමණක් මෙරට සමස්ත ණය ප්‍රමාණය 32.5% කින් ඉහළ ගොස් ඇත. ඊට පෙර වසර එනම් 2021 සමස්ත වර්ෂයටම මුළු ණයෙහි…

(0)Comments | August 24, 2022 4:29 pm

ආර්ථිකය ගොඩ ගැනීමට හර්ෂ ඉදිරිපත් කළ අවම පොදු වැඩපිළිවෙල මෙන්න

ප්‍රතිසංස්කරණ කළ යුතු අංශ 10 ක් ගැන කතා කරයි  පවතින ආර්ථික අර්බුදයෙන් කෙටි කාලීනව සහ මධ්‍ය කාලීනව රට ගොඩගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් සම්පාදනය කළ “ණය උගුලෙන් මිදීම සහ අන්තර්ග්‍රාහී තිරසාර සංවර්ධනය වෙනුවෙන් වන සැලැස්ම“ යන ආර්ථික වැඩපිළිවෙල පසුගියදා ඔහු විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඊයේ (14) උදෑසන ඒ සම්බන්ධයෙන්…

(0)Comments | August 15, 2022 12:05 pm

ජූනි මාසයේ දී අපනයන ආදායම 23.9% කින් වැඩි වුණේ මෙහෙමයි

වෙළඳ භාණ්ඩ අපනයන ක්‍රියාකාරිත්වය සමස්ත අපනයනය : 2022 වසරේ ජුනි මාසයේ දී වෙළඳ භාණ්ඩ අපනයන ආදායම , එ.ජ. ඩොලර් මිලියන 1,248ක් ලෙස වාර්තා කරමින්, 2021 වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සියයට 23.9කින් ඉහළ ගිය අතර, එය මෙතෙක් වාර්තා වූ ඉහළම මාසික අපනයන අගය වේ. මෙම හිතකර ප්‍රතිඵලයට කාර්මික හා කෘෂිකාර්මික අපනයන යන දෙඅංශයෙහිම ඉපැයීම්වල ඉහළ යෑම…

(0)Comments | August 1, 2022 12:31 pm

ශ්‍රී ලංකාවේ වර්ධනය වන අර්බුදය – ඉදිරි ආර්ථික ප්‍රකෘතිය සඳහා මාර්ගය දිගු සහ දුෂ්කරය

රවී අබේසූරිය (CFA, FCMA, CGMA, MBA ) Advocacy Chair/Board Director the Chartered Financial Analyst Institute (CFA). එදිනෙදා ජීවිතය සඳහා ඉන්ධන ලබා ගැනීමට පෝලිම්වල පීඩා විදින, නැතහොත් ඖෂධ සොයා ගැනීමට නොහැකිව ලතවන අයෙකු සමඟ කතා කරවිට, හැඟීම් සමූහයක් එළිදරව් වෙයි: නැතිවූ ජීවනෝපාය ගැන සිත්තැවුල්, අප සිටින අවුල පිළිබඳ ව්‍යාකූලත්වය, අවිනිශ්චිත වර්තමානය සහ අනාගතය ගැන බිය සහ…

(0)Comments | July 18, 2022 12:24 pm

මෙරට ආර්ථික අර්බුදය සුවපත් කරවන ඇඟළුම් ක්ෂේත්‍රයේ ගැලවුම්කාර භූමිකාව – ඒකාබද්ධ ඇඟළුම් සංසදය

ආර්ථික හා දේශපාලන අර්බුදයෙහි කරවටක් ගිලිසිටින අප ජීවිත ගලවා ගනු පිණිස එල්ලෙන්ට පිදුරු ගසක් සොයමින් සිටින අසීරූ කාලසීමාවක් පසුකරමින් සිටී. ආර්ථික අර්බුදය පසුපසින් පැමිණි සමාජ සහ දේශපාලන අර්බුද හමුවේ වාර්ෂික පුරෝකථනයන් කෙසේ වෙතත් හෙට දිනය ගත කරන්නට සිදු වන්නේ කෙසේද යන අවිනිශ්චිත ස්වභාවයට ඇති නැති සියලු සමාජ ස්ථරයන් මුහුණ දී සිටිනවා යන්න සාවද්‍ය කරුණක් නොවේ….

(0)Comments | July 8, 2022 2:36 pm

රට ගැන තෘප්තිමත් සියයට 2යි – සමීක්ෂණයකින් හෙළිවෙයි

රජයේ වැඩ ගැන ජනතා අනුමැතිය 3%යි රටේ කටයුතු සිදුවෙමින් තිබෙන හැටි ගැන තෘප්තිය 2%යි ආර්ථිකය ගැන විශ්වාසය සෘණ 96 (-96) යි වෙරිටේ රිසර්ච් සිදුකරන “රට හිතන හැටි” දීප ව්‍යාප්ත ජනමත විමසුම් සමීක්ෂණයේ ජූනි මාසය සඳහා වන තොරතුරු මේ වන විට නිකුත් කර තිබේ. එම සමීක්ෂණයේ ප‍්‍රතිඵල අනුව, රජයේ වැඩ ගැන ජනතා අනුමැතිය තිබෙන්නේ 3%ක මට්ටමකය….

(0)Comments | July 1, 2022 12:21 pm

කාලා හමාරයි. ආහාර උද්ධමනය සියයට 80 ඉක්මවයි

කො.පා.මි.ද. මත පදනම් වූ වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2022 ජුනි මාසයේ දී සියයට 54.6ක් වශයෙන් වාර්තා විය කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 මැයි මාසයේ පැවති සියයට 39.1හි සිට 2022 ජුනි මාසයේ දී සියයට 54.6ක් දක්වා ඉහළ ගියේය. වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මෙලෙස ඉහළ යෑම සඳහා ආහාර…

(0)Comments | July 1, 2022 7:12 am

මාස 5 කදී ඩොලර් බිලියන 5 ක වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායමක්

2022 මැයි මාසයේ ශ්‍රී ලංකාවේ අපනයන කාර්ය සාධනය 2022 මැයි මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන ඉපැයීම් එක්සත් ජනපද ඩොලර් මිලියන 980.2 දක්වා 9.9% කින් පෙර වසරට සාපේක්ෂව වැඩි විය. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ඇඟලුම් සහ රෙදිපිළි, පොල් ආශ්‍රිත නිෂ්පාදන සහ විදුලි සහ ඉලෙක්ට්‍රොනික සංරචක අපනයන ඉපැයීම් ඉහළ යාමයි. මාසික වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය, 2020…

(0)Comments | June 27, 2022 4:27 pm

රු. ට්‍රිලියන 1.08ක වියදමක් යන ව්‍යාපෘති 18ක තොරතුරු ජනතාවට නැහැ

ජනතා මුදලින් ක්‍රියාත්මක වන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිවල තොරතුරු, ජනතාව වෙත කුමන ප‍්‍රමාණයන්වලින් නිදහස් කර ඇතිදැයි බලන වේදිකාවක් නිර්මාණය කිරීමට වෙරිටේ රිසර්ච් ආයතනය කටයුතු කර තිබේ. ‘යටිතල පහසුකම් විපරම’ යන මෙම වේදිකාව යටතේ 2019 සිට 2021 දක්වා කාලයේ රජයේ අනුමැතිය මත ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙමින් තිබෙන මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති 60ක තොරතුරු ජනතාව…

(0)Comments | June 24, 2022 12:02 pm