Analysis

දවස් දෙකක දී රු. බිලියන 600 ක් කොටස් වෙළෙඳපොළට අහිමි වෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය අද (26) දිනයේ දී ඒකක 608.48 කින් පහළ යන ලදී. ඒ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,905.37 ක් ලෙසින් වාර්තා වූ අතර එය පෙර දිනය හා සැසඳීමේ දී 8.10% ක පහළ යාමක් වේ. මේ අතර අද දිනයේ දී සාමාන්‍ය ගනුදෙනු සමාප්ති වේලාවට පෙර…

(0)Comments | April 26, 2022 5:24 pm

මාස 06කින් රටක් බංකොලොත් වුණු හැටි

නිසි කලට ගත යුතු නිසි තීරණ නොගත් නිසාත්, කිසි කලෙක නොගත යුතු අනිසි තීරණ ගත් නිසාත්, රාජ්‍යයක් කඩා වැටෙන අයුරු අපි දැන් ප්‍රායෝගිකවම අත්විඳිමින් සිටින්නෙමු. රටේ සල්ලි ඇති පුරවැසියා මෙන්ම සල්ලි නැති පුරවැසියා ද අද වන විට දුප්පතුන් වී හමාරය. ඔබට සුඛෝපභෝගී මෝටර් රථයක් තිබුණ ද ඊට අවශ්‍ය ඉන්ධන සපයා ගැනීම අද වන විට ඔබට…

(0)Comments | April 20, 2022 4:47 pm

ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිය අසමත් වීම

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන Moody’s Investors Service විසින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය Ca දක්වා පහත හෙළීමට පසුගිය (18) දා කටයුතු කළේය. මීට පෙර පසුගිය අප්‍රේල් 13 දින තවත් ගෝලීය ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන දෙකක් වන S&P Global Ratings විසින් CC දක්වාත්, Fitch Ratings විසින් C දක්වාත් ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම්වලින් පහළ දැමීමට…

(0)Comments | April 20, 2022 11:56 am

ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකවල වර්ධනයක්

මාර්තු මාසයේ දී නිෂ්පාදන සහ සේවා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශක ඉහළ යන ලදී. සෑම වසරකම මාර්තු මාසයේ නිෂ්පාදන ක්‍රියාකාරකම්වල දක්නට ලැබෙන වර්ධනයට අනුරූපව, එහෙත් සාපේක්ෂව අඩු වේගයකින් 2022 මාර්තු මාසයේ දී නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය පෙර මාසය‍ට සාපේක්ෂව, දර්ශකාංක 57.8ක් දක්වා ඉහළ යන ලදී. සේවා අංශයේ වර්ධනයක් පෙන්නුම් කරමින් සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2022…

(0)Comments | April 19, 2022 11:14 am

ලංකා වාණිජ මණ්ඩලය වත්මන් බලශක්ති අර්බුදය විසඳීම සඳහා නිර්දේශ ඉදිරිපත් කරයි

ලංකා වාණිජ මණ්ඩලයෙහි බලශක්ති අංශ කමිටුව විසින්, ශ්‍රී ලංකාවේ වර්තමාන බලශක්ති අර්බුදය පිළිබඳ අධ්‍යයනයන් සිදුකර ඇත. එමගින් මෙරට බැංකු පද්ධතිය තුල වර්තමානයේ ඇතිවී තිබෙන විදේශ විනිමය හිඟය මඟින් බලශක්ති ක්ෂේත්‍රයේ සැලසුම් හා මූල්‍ය කළමනාකරණයෙහි දීර්ඝ කාලීන ලෙස මුල් බැසගත් දුර්වලතාවයන් රැසක්ද අනාවරණය වී තිබේ. මෙම අර්බුදය හරහා, ආනයනික ඛනිජ තෙල් මත බරපතල ලෙස යැපීමේ සහ…

(0)Comments | April 11, 2022 10:36 am

ආහාර උද්ධමනය 30.2% දක්වා ඉහළට – සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියයි

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට (CCPI) අනුව 2022 මාර්තු මාසයේ උද්ධමන අගය වාර්ෂික පදනම මත 18.7% ක් ලෙසින් දක්වා තිබේ.  ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වේ. එසේම ආහාර උද්ධමනය 30.2% ක් ලෙසත්, ආහාර නොවන උද්ධමනය 13.4% ක් ලෙසත් අදාළ වාර්තාවෙහි සඳහන් වේ. 2022 පෙබරවාරි මාසයේ දී මෙම අගයයන්…

(0)Comments | April 1, 2022 7:41 am

අභියෝගයන්ට මුහුණ දීමේ හැකියාව, නිර්මාණශීලිත්වය සහ දක්ෂතාවය ශ‍්‍රී ලාංකීය ඇඟළුම් කර්මාන්තය ගෝලීය වශයෙන් ඉදිරියට ගෙන යෑමේ මාර්ගයයි – ශෙරාඩ් අමලියන්

ශ‍්‍රී ලංකාවේ ඇඟළුම් අංශය රටේ දළ දේශීය නිෂ්පාදිතයට 6% ක දායකත්වයක් සපයන අතර සියලූම වෙළඳ භාණ්ඩ අපනයනයෙන් අඩකට ආසන්න ප‍්‍රමාණයකට දායක වේ. මෙම අංශය කම්කරුවන් 350,000 කට සෘජු රැකියා සපයන අතර ප‍්‍රධාන සැපයුම් දාමයේ කොටසක් ලෙස ශ‍්‍රී ලාංකිකයන් 700,000 කට රැකියා අවස්ථා ලැබේ. ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදයේ (JAAF) සභාපති සහ MAS Holdings (Pvt) Ltd හි…

(0)Comments | March 31, 2022 2:26 pm

ශ්‍රී ලංකාවේ පාරිසරික බලපෑම් ඇගයීම් ක්‍රියාවලිය

ශ්‍රී ලංකා‍වේ සංවර්ධන ව්‍යාපෘති සඳහා තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී අනිවාර්යෙන්ම සලකා බැලිය යුතු කාරණාවක් වන්නේ අදාල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමේදි  අවට පරිසරයට ඇති විය හැකි බලපැම පිළිබඳ නිවැරදි තක්සේරුවකට එළඹ්මයි. ඒ අනුව, අදාල බලපවත්නා නියමයන්ට අනුව පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් සිදු කිරිම මුළික අරමුණු කිහිපයක් පෙරදැරිව සිදු කරයි. ඒවා අතර අදාල ව්‍යාපෘතියට උපයෝගී කර ගන්නා සම්පත් උපයෝජනය…

(0)Comments | March 30, 2022 12:30 pm

සුපර් මාර්කට් භාණ්ඩ මිල වසරක් තුළ 36% කින් ඉහළට

සුපිරි වෙළඳසැල් දත්ත සංසන්දනය කිරීමේදී, සාමාන්‍යයෙන් 4 දෙනෙකුගෙන් යුත් පවුලකට 2020 දෙසැම්බර් මාසයේදී නිෂ්පාදන දහයක භාණ්ඩ අඩංගු කූඩයක් මිලදී ගැනීම සඳහා රු. 1,546 ක් වැය වී ඇති බවත්, එය 2021 දෙසැම්බර් මාසය වන විට රු. 2,094 ක් දක්වා 365 කින් වැඩි වී ඇති බවත් සමීක්ෂණ වාර්තාවකින් අනාවරණය වී තිබේ. ඇඩ්වොකාටා ආයතනය විසින් සකස් කරනු ලබන…

(0)Comments | March 8, 2022 5:03 pm

වත්මන් රජය වැඩකරන ආකාරය අනුමත කරන්නේ 10% යි. රට ගැන තෘප්තිමත් 6% යි – සමීක්ෂණයකින් හෙළිවෙයි

“රට හිතන හැටි” : ලංකාවේ ප්‍රථම වතාවට ගැලප් (Gallup) ශෛලියට කරන ලද ජනමත විමසුමක් වෙරිටේ රිසර්ච් එළි දක්වයි ගැලප් (Gallup) යනු ජනමත විමසුම් සිදුකිරීමේ විෂයෙහි ලෝකයේ වඩාත්ම කීර්තිමත් සංවිධානයකි. ඔවුන් ‘මුඩ් ඔෆ් ද නේශන්’ මැයෙන් ජනමත විමසුමක් නිතිපතා ඇමරිකා එක්සත් ජනපදයේ දී, පවත්වයි. ‘මුඩ් ඔෆ් ද නේශන්’ හි ජනමත විමසුම සිදුකෙරෙන ආකාරය සහ එයට ලකුණු…

(0)Comments | March 3, 2022 5:42 pm