Analysis

ආහාර උද්ධමනය 30.2% දක්වා ඉහළට – සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියයි

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට (CCPI) අනුව 2022 මාර්තු මාසයේ උද්ධමන අගය වාර්ෂික පදනම මත 18.7% ක් ලෙසින් දක්වා තිබේ.  ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වේ. එසේම ආහාර උද්ධමනය 30.2% ක් ලෙසත්, ආහාර නොවන උද්ධමනය 13.4% ක් ලෙසත් අදාළ වාර්තාවෙහි සඳහන් වේ. 2022 පෙබරවාරි මාසයේ දී මෙම අගයයන්…

(0)Comments | April 1, 2022 7:41 am

අභියෝගයන්ට මුහුණ දීමේ හැකියාව, නිර්මාණශීලිත්වය සහ දක්ෂතාවය ශ‍්‍රී ලාංකීය ඇඟළුම් කර්මාන්තය ගෝලීය වශයෙන් ඉදිරියට ගෙන යෑමේ මාර්ගයයි – ශෙරාඩ් අමලියන්

ශ‍්‍රී ලංකාවේ ඇඟළුම් අංශය රටේ දළ දේශීය නිෂ්පාදිතයට 6% ක දායකත්වයක් සපයන අතර සියලූම වෙළඳ භාණ්ඩ අපනයනයෙන් අඩකට ආසන්න ප‍්‍රමාණයකට දායක වේ. මෙම අංශය කම්කරුවන් 350,000 කට සෘජු රැකියා සපයන අතර ප‍්‍රධාන සැපයුම් දාමයේ කොටසක් ලෙස ශ‍්‍රී ලාංකිකයන් 700,000 කට රැකියා අවස්ථා ලැබේ. ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදයේ (JAAF) සභාපති සහ MAS Holdings (Pvt) Ltd හි…

(0)Comments | March 31, 2022 2:26 pm

ශ්‍රී ලංකාවේ පාරිසරික බලපෑම් ඇගයීම් ක්‍රියාවලිය

ශ්‍රී ලංකා‍වේ සංවර්ධන ව්‍යාපෘති සඳහා තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී අනිවාර්යෙන්ම සලකා බැලිය යුතු කාරණාවක් වන්නේ අදාල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමේදි  අවට පරිසරයට ඇති විය හැකි බලපැම පිළිබඳ නිවැරදි තක්සේරුවකට එළඹ්මයි. ඒ අනුව, අදාල බලපවත්නා නියමයන්ට අනුව පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් සිදු කිරිම මුළික අරමුණු කිහිපයක් පෙරදැරිව සිදු කරයි. ඒවා අතර අදාල ව්‍යාපෘතියට උපයෝගී කර ගන්නා සම්පත් උපයෝජනය…

(0)Comments | March 30, 2022 12:30 pm

සුපර් මාර්කට් භාණ්ඩ මිල වසරක් තුළ 36% කින් ඉහළට

සුපිරි වෙළඳසැල් දත්ත සංසන්දනය කිරීමේදී, සාමාන්‍යයෙන් 4 දෙනෙකුගෙන් යුත් පවුලකට 2020 දෙසැම්බර් මාසයේදී නිෂ්පාදන දහයක භාණ්ඩ අඩංගු කූඩයක් මිලදී ගැනීම සඳහා රු. 1,546 ක් වැය වී ඇති බවත්, එය 2021 දෙසැම්බර් මාසය වන විට රු. 2,094 ක් දක්වා 365 කින් වැඩි වී ඇති බවත් සමීක්ෂණ වාර්තාවකින් අනාවරණය වී තිබේ. ඇඩ්වොකාටා ආයතනය විසින් සකස් කරනු ලබන…

(0)Comments | March 8, 2022 5:03 pm

වත්මන් රජය වැඩකරන ආකාරය අනුමත කරන්නේ 10% යි. රට ගැන තෘප්තිමත් 6% යි – සමීක්ෂණයකින් හෙළිවෙයි

“රට හිතන හැටි” : ලංකාවේ ප්‍රථම වතාවට ගැලප් (Gallup) ශෛලියට කරන ලද ජනමත විමසුමක් වෙරිටේ රිසර්ච් එළි දක්වයි ගැලප් (Gallup) යනු ජනමත විමසුම් සිදුකිරීමේ විෂයෙහි ලෝකයේ වඩාත්ම කීර්තිමත් සංවිධානයකි. ඔවුන් ‘මුඩ් ඔෆ් ද නේශන්’ මැයෙන් ජනමත විමසුමක් නිතිපතා ඇමරිකා එක්සත් ජනපදයේ දී, පවත්වයි. ‘මුඩ් ඔෆ් ද නේශන්’ හි ජනමත විමසුම සිදුකෙරෙන ආකාරය සහ එයට ලකුණු…

(0)Comments | March 3, 2022 5:42 pm

භාවිත කළ හැකි විදෙස් සංචිතය ඩොලර් මිලියන 792 යි

ආර්ථික විද්‍යාව, දේශපාලනය, නීතිය සහ ජනමාධ්‍ය යන ක්ෂේත්‍රයන්හි ආසියාව සඳහා උපායමාර්ගික විශ්ලේෂණ සපයන ස්වාධීන චින්තන පර්ෂධයක් වන වෙරිටේ රිසර්ච් ආයතනය විසින් මෙහෙයවනු ලබන PublicFinance.lk අන්තර්ජාල වේදිකාව විසින් මෙරට විදේශ විනිමය සංචිතය පිළිබව අනතුරුදායක අනාවරණයක් සිදුකර තිබේ. එහි සඳහන් පරිදි ශ්‍රී ලංකාවේ දැනට භාවිත කළ හැකි විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන 792 ක්  බව සඳහන් කර…

(0)Comments | March 1, 2022 5:55 pm

2022 ජනවාරියේ දී වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් බිලියනය ඉක්මවයි

2022 ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව 2021 ජනවාරි මාසයට සාපේක්ෂව 2022 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයනය ඇමරිකන් ඩොලර් මිලියන 1,062.63 දක්වා, 13% කින් වැඩි විය. එය 2020 ජනවාරි මාසයට සාපේක්ෂව 5.7% ක වැඩිවීමකි. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ඩී ද…

(0)Comments | February 24, 2022 4:57 pm

ලන්ඩන් නුවර කොස් ගෙඩියකට ඇදහිය නොහැකි මිලක්

ලන්ඩනයේ පැරණිතම සහ විශාලතම ආහාර වෙළෙඳපොළක් වන බරෝ මාකට් හි කොස් ගෙඩියක් පවුම් 160ක මුදලකට අලෙවි කිරීමට තබා ඇති බවට ප්‍රවෘත්තියක් BBC සිංහල පුවත් අඩවිය විසින් අද (23) දින වාර්තා කර ඇත. ඒ අනුව ලන්ඩනයේ දී කොස් ගොඩියට නියම කර ඇති මිල ශ්‍රී ලංකා මුදලින් රු. 44,000 ක් පමණ වනු ඇති බව එහි සඳහන් වේ….

(0)Comments | February 23, 2022 2:32 pm

රජයේ ලොකුම ව්‍යාපාර 5 දවසකට ලබන පාඩුව රු. මිලියන 384 ක් – ඇඩ්වොකාටා

ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය ව්‍යාපාර 5 වන, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව,ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලන්කන් ගුවන් සමාගම, ස.තො.ස,ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය එක් දිනක් තුළ දී ලබන පාඩුව රු. මිලියන 384 ක් බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් ඇඩ්වොකාටා ආයතනයේ වෙබ් අඩවියේ අද (07) දිනයේ දී පළ වූ වාර්තාවක් පහතින් දැක්වේ. ගියපාර ලියපු මගේ articel…

(0)Comments | February 7, 2022 3:46 pm

කොවිඩ් පළමු රැල්ලෙන් ශ්‍රී ලංකාවේ සියයට 7කට රැකියා අහිමිවෙලා

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නවතම සමීක්ෂණ වාර්තාවක් එළිදක්වා තිබේ. 2020 කොවිඩ් පළමු රැල්ල විසින් මෙරට වැඩ කරන ජනතාවට සිදුකරන ලද බලපෑම එමගින් නිරීක්ෂණය කර ඇත. එම වාර්තාවට අනුව වැටුප් ලබන සේවකයින්ගෙන් සියයට 7කට සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ රැකියා අහිමිව ගිය බව කියැවේ. මේ අතර කෘෂි අංශයේ ස්වයං රැකියාවන් හි නිරතවන්නන්ගෙන් 64.3% ක් සාමාන්‍ය පරිදි ඔවුන්ගේ ආර්ථික…

(0)Comments | February 3, 2022 12:55 pm