ඔඩෙල් පී.එල්.සී. සමාගමේ සියයට 44.5 ක කොටස් ඔටාරා ප්‍රමුඛ ගුණවර්ධන සහෝදරයින්ගෙන් රුපියල් බිලියන 2.7 කට මිලදී ගැනීමට ශූර ව්‍යාපාරික අශෝක් පතිරගේ මහතා නායකත්වය දෙන සොෆ්ට්ලොජික් සමූහයට මූල්‍ය පහසුකම් ලබාදුන්නේ හැටන් නැෂනල් බැංකුව විසිනි. මේ පිළිබඳව අදහස් දක්වමින් හැටන් නැෂනල් බැංකුව පවසා තිබෙන්නේ දේශීය සමාගම් වලට සහ ව්‍යවසායකයින්ට සහයෝගය දැක්වීමේ බැංකුවේ ප්‍රතිපත්තිය යටතේ මෙම පියවර ගත්…
ඔඩෙල් යනු ඔටාරය. ඔටාරා යනු ඔඩෙල්ය. රටට දැනුනේ එසේය. නමුත් ඔටාරා ඔඩෙල් සම්පූර්ණයෙන්ම විකුණා ඊයේ නිදහස් වූවාය. ඔටාරාගේ සම්පූර්ණ නම ඔටාරා ඩෙල් ගුණවර්ධනයි. (Otara Del Gunewardene). ඇය තරුණ වියේදී මෙරට ජනප්‍රිය මෝස්තර නිරූපිකාවක් වූ අතර මීට වසර විසි පහකට කළින් තම ස්ටේෂන් වැගන් රථයේ ඩිකියේ ඇඟලුම් පුරවාගෙන ගොසින් අලෙවි කරමින් ඔඩෙල් ආරම්භ කරන්නීය. එවිට ඇය…
මෙරට සංචාරක කර්මාන්තයේ වර්තමාන රැල්ලට අනුව අපි චීන්නුන්ට සත්කාරක සේවා සැපයීමට වැඩි අවධානයක් යොමුකළ යුතුව තිබෙන බව කිසිදු විවාදයකින් තොරව කිව හැකිය. එයට හේතුවී තිබෙන්නේ මෙරටට එන සංචාරකයින්ගෙන් වැඩිපුරම වර්ධනයක් පෙන්නුම් කර තිබෙන රට චීනය වීමයි. 2013 අගෝස්තු මාසයේදී මෙරටට පැමිණ තිබුණේ චීන සංචාරකයින් 5951 කි. නමුත්, මේ අගෝස්තු මාසයේදී එම ප්‍රමාණය 14,274 ක් දක්වා…
කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තුගත ආයෝජන මණ්ඩලයේ අනුමත ලංකා ඇලුමිනියම් ඉන්ඩස්ට්‍රීස් පී.එල්.සී සමාගම සතුව මෙරට ප්‍රමුඛතම තේ අපනයන සමාගමක් වන ක්ලැසික් ටී ප්‍රයිවට් ලිමිටඩ් හි, තිබූ සියළුම කොටස් කල්කටාව පදනම් කරගත් සමාගමකට විකිණීමට සූදානම් වේ. මේ අනුව, ක්ලැසික් ටී සමාගමේ, ලංකා ඇලුමිනියම් ඉන්ඩස්ට්‍රීස් සතුවන සියයට 69.7 ක සම්පූර්ණ කොටස් ප්‍රමාණය හෙවත් කොටස් මිලියන 03 ක්…
මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පී.එල්.සී. සමාගමේ (JKH) ජාතික දිගුකාලීන ණය ශ්‍රේණිය AAA(lka) සිට AA+(lka) දක්වා ස්ථාවර ඉදිරි දැක්මක් සහිතව පහළ දැමීමට ෆිච් රේටින්ග්ස් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය පියවර ගෙන තිබේ. මෙම සමාගම ප්‍රවාහන, සංචාරක, දේපොළ, පාරිභෝගික භාණ්ඩ, සිල්ලර සහ මූල්‍ය සේවා සම්බන්ධ ව්‍යාපාරික කටයුතු සිදුකරන හොඳින් විවිධාංගීකරණය වූ සමූහයකි. ෆිච්…
ඩොලර් මිලියන 250 ක් රැස්කර ගැනීම සඳහා මෙරට ප්‍රමුඛතම බැංකුවක් වන ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඊයේ දියත් කළ ජාත්‍යන්තර ඩොලර් බැඳුම්කරය (Bond) බැංකුවට වාසි සහගත ඉතා ආකර්ශනීය පොලී අනුපාතයකට විකුණා අවසන් කිරීමට සමත්ව තිබේ. බ්ලූම්බර්ග් පුවත් සේවාව අනාවරණය කරන්නේ මෙම නිකුතුවේ මූලික පොලී මාර්ගෝපදේශනය (Initial Price Guidance) සියයට 5.5 ක් ලෙස දක්වා තිබුණත් අවසානයේදී එය…
සිංහපුත්‍ර ෆයිනෑන්ස් සමාගමේ සියයට 24.99 ක කොටස් කොටසක් රුපියල් 275 ක් බැගින් බිම්පුත් ෆයිනෑන්ස් සමාගම විසින් අද මිලදීගෙන තිබේ. මේ අනුව, මෙහිදී කොටස් මිලියන 1.5 ක් මිලදීගෙන තිබෙන අතර මෙම ගනුදෙනුවේ වටිනාකම රුපියල් මිලියන 412 කට වැඩිය. මෙම මිලදීගැනීමෙන් පසුව බිම්පුත් ෆයිනෑන්ස් සමාගම සතුවන සිංහපුත්‍ර ෆයිනෑන්ස් කොටස් ප්‍රමාණය සියයට 25.5 කි.
කලක් මෙරට තේක්ක ආයෝජන ව්‍යාපෘති සිදුකර පසුව අර්බුදයට පත්වූ ටච්වුඩ් ඉන්වෙස්ට්මන්ට්ස් පී.එල්.සී. සමාගමේ සියළුම බැංකු ගිණුම්වල මේ වනවිට තිබෙන්නේ රුපියල් 105,720.17 ක මුදලක් පමණක් බව අනාවරණය වේ. මෙම සමාගම ඈවර කිරීම (Liquidate) සඳහා පත්කර තිබෙන ඈවරකරුවා (Liquidator) වන ජී.කේ. සුදත් කුමාර් මහතා වෙත ඉදිරිපත් කර තිබෙන සමාගමේ වත්කම් හා වගකීම් පිළිබඳ වාර්තාවෙන් මේ බව හෙළිවේ….
එල්.පී. ගෑස් ප්‍රවාහනය කරන නෞකාවක් මිලදීගැනීමට මූලිකව ඩොලර් මිලියන 6.9 ක් ආයෝජනය කරමින් නව ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ලාෆ්ස් ගෑස් සමූහය සූදානම් වනබව අනාවරණය වේ. මේ බව ලාෆ්ස් ගෑස් සමූහයේ සභාපති ඩබ්ලිව්.කේ.එච්.වෑගපිටිය මහතා කොළඹ කොටස් වෙළඳ පොළට හෙළිකර තිබෙන අතර මෙම ගෑස් ප්‍රවාහනය කිරීමේ නෞකාව මිලදීගැනීම සඳහා මේ වනවිට අවබෝධතා ගිවිසුමක්ද අත්සන් කර තිබේ….
බෙන්තොට සර්ෆ් හෝටලය, තිස්සමහාරාමයේ සෆාරි හෝටලය ඇතුළු හෝටල් 05 ක සහ තානායම් 13 ක අයිතිය හිමි Ceylon Hotels Corporation PLC සමාගම නේපාලයේ සුප්‍රසිද්ධ චෞද්‍රි ව්‍යාපාරික හවුලට අයත් දැවැන්ත සමාගම් සමූහයක් සමග එක්ව නව සංචාරක සමාගමක් ඇරඹීමට ගිවිසුමකට එළඹෙයි. මෙම ගිවිසුමට අනුව Ceylon Hotels Corporation PLC සමාගම විසින් Ceylon Holidays Holdings (Pvt) නමින් නව ඒකාබද්ධ සමාගමක්…
Video Story