වතු ප‍්‍රජාව වෙනුවෙන් සිය උපරිම දායකත්වය ලබාදෙන කලාපීය වැවිලි සමාගම් පිළිබඳව ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක ආචාර්ය රොෂාන් රාජදුරෙයි මහතා අදහස් දක්වයි මෙරට ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදෙන ශ‍්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තය සහ එහි ශ‍්‍රම බලකාය පිළිබඳව බොහෝ විට මාධ්‍ය හරහා සාවද්‍ය තොරතුරු නිරූපණය කරයි. මාධ්‍ය නිරන්තරයෙන් චෝදනා කරන්නේ වතු ප‍්‍රජාව දරිද්‍රතාවය, මන්දපෝෂණය සහ යටිතල පහසුකම්…
Kantar Lighthouse 2023: ශ්රී ලාංකික GEN Z ප්‍රජාවේ තොරතුරු එළිදක්වයි KANTAR Lanka සමීක්ෂණ ආයතනය මගින් සංවිධානය කරන්නට යෙදුනු KANTAR LIGHTHOUSE 2023, ශ්‍රී ලාංකික වෙළඳ ප්‍රජාව දැනුවත් කිරීමේ හමුවක් කොළඹ සිනමන් ලේක්සයිඩ්හි දී පසුගියදා පැවැත්විණි. මෙහිදී ශ්‍රී ලංකාවේ “Generation Z (GEN Z) ප්‍රජාව” එනම් 1997–2012 අතර උපත ලද පරම්පරාවේ අවශ්‍යතා සහ හැසිරීම් රටා පිළිබඳ නවතම දත්ත…
2024 පෙබරවාරි මාසයේ මුල් දින 08 තුළ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 60,122 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කර සිටී. මේ වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 268,375 ක් ලෙසින් සටහන්ව ඇත. 2023 වසරේ සමස්ත සංචාරක පැමිණීම පහළොස් ලක්ෂයේ සීමාවට ආසන්න වූ අතර එය 1,487,303…
විදුලි ගාස්තුව කලාපයේ රටවලට වඩා 2.5 – 3 ගුණයකින් වැඩියි දකුණු ආසියාවේ රටවල නිවාස (කුටුම්භ) සාමාන්‍යයෙන් විදුලි ගාස්තු ලෙස ගෙවන මුදලට වඩා 2.5 සිට 3 දක්වා ගුණයකින් වැඩි විදුලි ගාස්තුවක් ශ්‍රී ලංකාවේ කුටුම්භ ගෙවන බව මෙම සතියේ පළකෙරුණු විශ්ලේෂණයකින් හෙළිව තිබේ. ආර්ථිකය හා බැදුණු විශ්ලේෂණාත්මක තොරතුරු සපයන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වේදිකාව වන PublicFinance.lk පළ කරන…
ශ්රී ලංකා මහ බැංකුව විසින් අද (01) දින ප්‍රකාශයට පත් කරන ලද විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පිළිවෙලින් රු. 310.54 ක් සහ රු. 320.40 ක් ලෙසින් සටහන් වී තිබේ. මේ අතර අද දින එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative Rate of the USD/LKR Spot Exchange Rate) 2023…
Susanna Ray විසිනි AI යන යෙදුම 1950 දශකයේ සිටම පරිගණක විද්‍යා ක්ෂේත්‍රය තුළ භාවිතා වී තිබේ. එහෙත් ක්ෂේත්‍රයෙන් පිටත සිටින පුද්ගලයන් 2022 වර්ෂයේ අවසානය වනතුරුම ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමුකළේ නැත. මෑතකාලීනව Machine Learning සම්බන්ධයෙන් ඇතිවූ දියුණුවට සමගාමීව ප්‍රධාන පෙළේ නව සොයාගැනීම් රාශියක් සිදු වූ අතර, මෙම සොයාගැනීම් අපගේ එදිනෙදා ජීවතවලට සුවිශාල බලපෑමක් ඇතිකිරීමට පටන්…
පර්යේෂණ බුද්ධි ඒකකය (Research Intelligence Unit –RIUNIT) මෙම ප්‍රතිපත්ති පත්‍රිකාව ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය ශක්තිමත් කිරීම අරමුණු කරමින් එළි දක්වන්නට යෙදිණි. පර්යේෂණ බුද්ධි ඒකකය (RIUNIT) යනු ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රවනතා සම්බන්ධයෙන් තීරණාත්මක ප්‍රතිපත්තිමය කරුණු කෙරෙහි වැඩ් අවධානයක් යොමු කරමින් නිරන්තර ආර්ථීක පර්යේෂණ කටයුතු වල නිරත වන ආයතනයකි. ඔවුන්ගේ නවතම ආර්ථීක පර්යේෂණ වාර්තා මාලාව දිවයිනේ දේශසීමා…
ශ්රී ලංකාවේ රබර් කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කර ඇති වලයාකාර පත‍්‍ර පුල්ලි රෝගය (Pesta Circular Leaf Spot disease) පැතිරීම වැළැක්වීමට විසඳුම් සෙවීම සඳහා දේශීය හා කලාපීය පාර්ශවකරුවන් අතර කඩිනම් හා පුළුල් සහයෝගීතාවක් ඇති කරන ලෙස ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) ඉල්ලා සිටී. මෙම දිලීර රෝගය පළමු වරට වාර්තා වූ 2019 වසරේ සිට කලාපීය වැවිලි සමාගම්…
ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව 151,496 ක විදෙස් සංචාරකයින් පිරිසක් පසුගිය 2023 නොවැම්බර් මාසයේ දී මෙරටට පැමිණ තිබේ. මෙය 2023 වසරේ තනි මාසයක් තුළ පැමිණි වැඩිම විදෙස් සංචාරකයින් ප්‍රමාණය ලෙසින් වාර්තා වේ. එසේම 2020 පෙබරවාරි (207,507) මාසයෙන් පසුව එක් මාසයක් තුළ මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් ප්‍රමාණය ලෙසින් ද මෙය සැලකිය හැකිය. ඒ…
නියාමනය කරන ලද හිඟ විකුණුම් සහ කොටස් ණයට ගැනීම සහ ණයට දීම මත නිතර ඇසෙන ප්‍රශ්න කොටස් ණයට ගැනීම සහ ණයට දීම (SBL) යනු කුමක්ද? කොටස් ණයට ගැනීම සහ ණයට දීම (Stock Borrowing and Lending – SBL) යනු ආයෝජකයින් අතර කොටස් ණයට ගැනීමට හෝ ණයට දීමට පහසුකම් සැලසීම සඳහා මධ්‍යම තැන්පතු පද්ධතිය (CDS) හරහා කොළඹ…
Video Story