පසුගිය වසර පහළොවක කාලය තුළ, විශේෂයෙන්ම ඇඟලුම් ක්ෂේත්‍රයේ කාර්මික වර්ධනය උදෙසා වෙළෙඳ ප්‍රතිපත්තියක් කෙතරම් ප්‍රබල මෙවලමක් විය හැකිද යන්න පෙන්වා දෙන ප්‍රමුඛ උදාහරණයක් ලෙස වියට්නාමය ඉස්මතු පෙන්වා දිය හැක. මෙම පරිවර්තනයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ නිදහස් වෙළෙඳ ගිවිසුම් (FTAs), අපනයන කේන්ද්‍රීය නිෂ්පාදනය සහ ගෝලීය අගය දාමයන්ට සාර්ථකව ඒකාබද්ධ වීම යන කරුණු කෙරෙහි වියට්නාමය දක්වා…
දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ මහාචාර්ය සිරිමල් අබේරත්න සමඟ සංවාදයක ඇසුරින් සකස් කළ ලිපියකි. ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් පසු යම් ස්ථායීතාවක් ලබාගෙන ඇති බව පෙනුණත්, එහි ප්‍රතිලාභ ජනතාවගේ දෛනික ජීවිතයට සම්පූර්ණයෙන්ම ගලා නොයෑම අද රට මුහුණ දෙන ප්‍රධාන අභියෝගයකි. විශේෂයෙන්ම 2026 වන විටත් ජනගහනයෙන් සැලකිය යුතු පිරිසක් දරිද්‍රතාවයට යටත් වී සිටීම, ආර්ථික වර්ධනය හා සමාජ…
– ඒකාබද්ධ ඇඟලුම් සංසදය විසිනි තීරුබදු බදු අඩු කිරීමෙන් පමණක් ජාත්‍යන්තර වෙළෙඳාමේ වාසිය ලබා ගත හැකි බවට මතයක් පවතී. නමුත් එය එසේ වන්නේ නැත. වෙළෙඳ වාසියෙහි වැදගත්කම ඉස්මතු වන්නේ ඒම වාසිය ආයතනයන් විසින් භාවිතයට ගන්නා ආකාරය අනුවයි. 2026 ජනවාරි 1 වන දින සිට බ්‍රිතාන්‍ය රජය විසින් ක්‍රියාත්මක කල සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ලබා දෙන…
2025 සිව්වන කාර්තුව සඳහා වන ප්‍රජා මාර්ගෝපදේශ බලගැන්වීමේ වාර්තාව TikTok විසින් පසුගියදා නිකුත් කරන ලදී. මෙම වාර්තාව තුලින් TikTok හි නීති රීති උල්ලංඝනය කරන අන්තර්ගතයන් හඳුනාගෙන ඉවත් කිරීම මඟින් පරිශීලකයින්ට ආරක්ෂිත අවකාශයක් ලබා දීමට ගනු ලබන පියවර පිළිබඳ විස්තර කරනු ලබයි. ඒ හරහා ලොව පුරා සිටින සියලු පරිශීලකයින්ට යහපත් සහ ආරක්ෂිත අත්දැකීමක් ලබා දීමට TikTok…
මෝටර් රථ ආනයන සීමාවන් අදියරෙන් අදියර ලිහිල් කරන ලද අතර, 2025 වසරේ ජනවාරි මාසය වන විට පෞද්ගලික රථවාහන සඳහා ඉතිරිව පැවති සියලුම සීමා ඉවත් කරන ලදී. මෝටර් රථ ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟ, දීර්ඝ කාලීන සීමා කිරීම්වලින් පසුව ඉල්ලුමේ අපේක්ෂිත වැඩිවීම අවම කිරීම සඳහා රජය තීරුබදු සහ තීරුබදු නොවන ප්‍රතිපත්ති පියවර කිහිපයක් හඳුන්වා දුන්නේය. මෙම…
2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 80 වැනි වගන්තියට අනුකූලව ප්‍රකාශනය වන වාර්ෂික ආර්ථික විවරණය 2025, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා විසින් ඊයේ (2026 අප්‍රේල් 20) දින ජනාධිපති සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගන්වන ලදී. 2025 වසර සඳහා වාර්ෂික ආර්ථික…
2026 වසරේ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සාම්ප්‍රදායික කැවිලි මේසයක් පිළියෙල කිරීමේ පිරිවැය, පෙර වසරට (2025) සාපේක්ෂව සියයට 7කින් ඉහළ ගොස් ඇති අතර එය 2019 වසරේ පැවති මට්ටම මෙන් 2.5 ගුණයක වැඩිවීමකි. ශ්‍රී ලංකාවේ අලුත් අවුරුදු සැමරුම්වල සුවිශේෂී අංගයක් වන කැවිලි මේසය, සෞභාග්‍යය සහ සතුට සංකේතවත් කරන සාම්ප්‍රදායික රසකැවිලි එකතුවකින් සමන්විත වේ. 2026 වසරේදී…
මධ්‍යම රජයේ සමස්ත නොපිය වූ රාජ්‍ය ණය ප්‍රමාණය 2025 වසර අවසානයේ දී රු. බිලියන 29,994.69ක් ලෙසින් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛන වාර්තාවක් අනාවරණය කර සිටී. 2024 වසර අවසානයේ දී මධ්‍යම රජයේ සමස්ත නොපිය වූ රාජ්‍ය ණය ප්‍රමාණය රු. බිලියන 28,738.70ක් ලෙසින් සටහන් ව තිබුණු අතර, ඒ අනුව රු. බිලියන 1,255.99කින්…
2026 පෙබරවාරි මාසයේදී වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළුව ශ්‍රී ලංකාවේ මුළු අපනයන ඇමරිකානු ඩොලර් මිලියන 1,401.78 කි. එය 2025 පෙබරවාරි මාසයට සාපේක්ෂව 4.22% ක වාර්ෂික වර්ධනයක් පිළිබිඹු කරයි. ශ්‍රී ලංකා රේගුවේ තාවකාලික දත්තවලට අනුව, මැණික් හා ස්වර්ණාභරණ සහ ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා ඇස්තමේන්තුගත සංඛ්‍යාලේඛන සමඟ, 2026 පෙබරවාරි මාසයේ වෙළඳ භාණ්ඩ අපනයනය 1.32% කින්…
2025 වසරේ සමස්ත අයවැය හිඟය රු. බිලියන 744.86ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දේ. 2024 වසරේ දී අයවැය හිඟය රු. බිලියන 2,039.93ක් ලෙසින් වාර්තා වී තිබුණි. ඒ අනුව සමස්ත අයවැය හිඟය පසුගිය වසරේ දී 63.48%ක කැපීපෙනෙන පහළ යාමක් අත්පත් කර ගැනීමට සමත්ව තිබේ. මේ අතර ප්‍රාථමික ගිණුමේ ශේෂය 2025 වසර අවසානයේ…
Video Story