Analysis

වසර දෙකකට පසු මාසික ඇඟලුම් අපනයන ආදායම ඩොලර් මිලියන 500 ඉක්මවයි

ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වලට අනුව, 2024 අගෝස්තු මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය ඇමරිකානු ඩොලර් මිලියන 1,165.4 ක් වූ අතර එය 2023 අගෝස්තු මාසයට සාපේක්ෂව 4.18% ක වර්ධනයක් වාර්තා කර ඇත. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ඇඟලුම් සහ රෙදිපිළි, තේ, රබර් ආශ්‍රිත නිෂ්පාදන, පොල් ආශ්‍රිත නිෂ්පාදන සහ කුළුබඩු සහ…

(0)Comments | September 30, 2024 1:40 pm

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

මහාචාර්ය අසංක එස්. රොද්‍රිගෝ ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල ඉන්ධන මත වැඩි විශ්වාසයක් තැබීම ආර්ථික මෙන්ම පාරිසරික අර්බුදවලට ද මඟ පාදන්නකි. කෙසේ වෙතත් ස්වාභාවික සම්පත් බහුල, ආශිර්වාද ලත් දිවයිනක් ලෙස වඩාත් තිරසර බලශක්ති අනාගතයක් වෙත මාරු වීමට අපට…

(0)Comments | September 18, 2024 12:13 pm

ලංකාවේ පාසල්වලින් 15%කම ළමයි 50ට අඩුයි. 30%ක ගුරුවරු 10ට අඩුයි

2023 වසර සඳහා ශ්‍රී ලංකාවේ පාසල් පිළිබඳ වාර්ෂික සංගණනයට අදාල නවතම දත්ත වාර්තාව ජන ලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත. එහි සඳහන් දත්ත වලට අනුව 2023 වසරේ මෙරට සමස්ත රජයේ පාසල් වලින් 14.9%ක්ම ළමුන් 50කට අඩු පිරිසක් අධ්‍යාපනය ලබන පාසල් වීම කැපී පෙනෙන කරුණකි. මෙම වාර්තාවට අනුව ශ්‍රී ලංකාව තුළ ඇති සමස්ත රජයේ…

(0)Comments | September 6, 2024 8:46 am

මහා පරිමාන ව්‍යාපෘතිවල ප්‍රසම්පාදන තොරතුරු හොයාගන්න නැහැ. විදෙස් ණය සහ ප්‍රදාන අරන් කරන ව්‍යාපෘතිත් ඒ අතර

වෙරිටේ රිසර්ච් ආයතනය පවත්වාගෙන යන යටිතල පහසුකම් විමසුම වේදිකාවේ 2024 අලුත් කිරීමට අනුව මෙරට ක්‍රියාත්මක මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රසම්පාදන තොරතුරු ජනතාවගේ දැනගැනීම පිණිස ප්‍රසිද්ධ කර නොමැති බව අනාවරණයව තිබේ. 2024 වසර වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති 50ක් මෙම වේදිකාව යටතේ විමසුමට ලක්කර ඇත. ඒවායින් 21ක් දේශීය…

(0)Comments | September 4, 2024 11:46 am

රුපියලේ අද තත්ත්වය ගැන මහ බැංකුව මෙසේ කියයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (02) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 294.78 ක් හා විකුණුම් මිල රු. 303.84 ක් ලෙසින් වාර්තා වී තිබේ. ඩොලරයේ මධ්‍ය අගය අගය අද දිනයේ දී රු. 300 මට්ටමින් පහළට පැමිණ තිබීම විශේෂත්වයකි. ඒ අනුව අද දින ඩොලරයේ මධ්‍ය අගය වාර්තා වන්නේ රු….

(0)Comments | September 2, 2024 12:33 pm

වැඩි පොලියක් ගන්න ඔබ සල්ලි දැම්මේ මහබැංකුවේ ලියාපදිංචි නොවූ මූල්‍ය ආයතනයක නම් දාපු මුදලවත් බේරගන්න බැහැ

ශ්‍රී ලංකා මූල්‍යකරුවන්ගේ සංගමයේ සභාපති ආනන්ද සෙනෙවිරත්න බැංකු පොලිය පහත වැටීමත් සමග මහජනතාව බැංකු වෙතින් ඉවත්ව මූල්‍ය ආයතනවල මුදල් තැන්පත් කිරීමට පෙළඹීම මේ දිනවල දැකගත හැකිය. බැංකුවකට වඩා ඉහල පොලියක් ලැබෙන ආකාරයෙන් ආරක්ෂිතව මුදල් තැන්පත් කිරීම සඳහා ගැලපෙන ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමත මූල්‍ය ආයතනයක් තෝරාගන්නා ආකාරය පිළිබඳ ඔබ දැනුවත් කිරීමෙහිලා ශ්‍රී ලංකා මූල්‍යකරුවන්ගේ සංගමයේ…

(0)Comments | August 14, 2024 1:10 pm

නව්‍ය තාක්ෂණය හා කෘෂිකාර්මික භාවිතයන් තුළින් මෙරට කෘෂිකර්මාන්තය නගා සිටුවිය හැකියි

දර්ශන වන්නිආරච්චි විසිනි මෙරට දළ දේශීය නිෂ්පාදනයෙන් 7%ක ප්‍රමාණයක් නියෝජනය කරනුයේ කෘෂිකර්මාන්තයයි. ඊට ධීවර කර්මාන්තය මෙන්ම පශූ සම්පත් කර්මාන්තයද ඇතුළත් වේ. කලක් කෘෂිකර්මාන්තයෙන් ස්වයංපෝෂිත රටක් වූ ශ්‍රී ලංකාව අද විට ලෝකයේ භාවිත කරන නව්‍යකරණ කෘෂිකාර්මික භාවිතයන් තුළින් මෙරට කෘෂිකර්මාන්තයද ඉහළ නැංවීමට කටයුතු කරමින් සිටිනුයේ විවිධ තාක්ෂණික ක්‍රමවේදයන් භාවිත කරමිනි. ඒ යටතේ කෘෂිකර්මාන්තය සඳහා වන වියදම්…

(0)Comments | August 5, 2024 12:33 pm

ඉදිකිරීම් අංශයේ වර්ධනයක්

ඉදිකිරීම් අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2024 ජූනි මාසයේ දී දර්ශකාංක 59.5ක් වූ අතර, එය පසුගිය සමීක්ෂණ වාර තිහක් තුළ වාර්තා කල ඉහළම දර්ශක අගය වේ. මේ වන විට ක්‍රියාත්මකවන ඉදිකිරීම් ව්‍යාපෘති බොහොමයක් බහුපාර්ශ්වික ආයතනවල මූල්‍යාධාර මත සිදුකරන මාර්ග අළුත්වැඩියා කිරීමේ සහ ජලසම්පාදනය හා සම්බන්ධ ව්‍යාපෘතිවලින් සමන්විත වන බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙක්…

(0)Comments | August 1, 2024 6:35 am

ශ්‍රී ලාංකේය කෘෂි ක්ෂේත්‍රය දියුණු කරනවානම් මධ්‍යම පරිමාණයේ වාණිජ කෘෂිකර්මාන්තය වෙත යොමු වීම අත්‍යාවශ්‍යයි – ආචාර්ය ගුණතිලක හේරත්

රජය සතු ඉඩම් ගොවි ජනතාවට බෙදා දීම ගැන ව්‍යාපෘතියක් රජය ආරම්භ කරලා තියෙනවා. මේ ගැන ඔබේ ශාස්ත්‍රීය තක්සේරුව මොකද්ද ? මේක මම මූලික වශයෙන් දකින්නේ හොඳ වැඩපිළිවෙළක්. මේක තවදුරටත් ඉදිරියට ගෙන යා යුතුයි. කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නවීකරණය හා සංවර්ධනයට ඉඩම් අයිතිය ලබා දීමෙන් මේ රජය තියලා තියෙන්නේ මූලික අඩිතාලමක්. 1977 න් පස්සේ වෙළෙඳපොළ මූලික වූ ආර්ථිකයක්…

(0)Comments | July 23, 2024 11:24 am

ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය තුන්ගුණයකින් ඉහළට

වෙරිටේ රිසර්ච් “රට හිතන හැටි” දීප ව්‍යාප්ත ජනමත විමසුමේ 2024 ජූලි ප්‍රතිඵල කියයි මාස 4කට පෙර සිටියාට වඩා තෙගුණයකට වැඩි ජනතාවක් වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය අනුමත කරන බවත්, ආර්ථිකය සහ රටේ ආර්ථික දිශානතිය ගැන සුබවාදීව සිතන බවත් වෙරිටේ රිසර්ච් සිදුකරන “රට හිතන හැටි” දීප ව්‍යාප්ත ජනමත විමසුමේ නවතම 2024 ජූලි ප්‍රතිඵලවලින් පෙනී යයි. එම ප්‍රතිඵලවලට අනුව…

(0)Comments | July 15, 2024 11:15 am