Featured News

පුද්ගලික බැංකුකරණ සේවාදායකයින් සඳහා සුව සේවා වැඩිදියුණු කිරීමට සඳහා HNB, පාර්ක්වේ හොස්පිට්ල්ස් සමඟ අත්වැල් බැඳගනී

සිය ගනුදෙනුකාරභවතුන්ට උසස් තත්ත්වයේ සේවාවන් සැපයීමට දරන උත්සාහය අඛණ්ඩව පවත්වා ගෙන යමින් හැටන් නැෂනල් බැංකුව, පාර්ක්වේ හොස්පිට්ල්ස් සමඟ වන සිය සුවිශේෂී හවුල්කාරීත්වය දීර්ඝ කළේය. මෙම හවුල්කාරීත්වයේ කොටසක් ලෙස HNB සිය පුද්ගලික බැංකුකරණ සේවාදායකයින්ට ලොව උසස්ම තත්ත්වයේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා විශේෂ ප්‍රවේශයක් ලබා දෙනු ඇත. ලොව පිළිගත් IHH Healthcare සමූහයේ කොටසක් වන පාර්ක්වේ හොස්පිට්ල්ස් සමඟින් HNB…

(0)Comments | July 9, 2025 1:37 pm

Coke Kottu රසයෙන් Midlane තාලයට ගාලු මුවදොරම රස ගැන්වෙයි

පසුගියදා නිමාව දුටු Coke Kottu Beat සාදය සමඟින් ගාලු මුවදොර පිටිය සැණකෙලි සිරියෙන් පිරී ගියේ සුවහසක් ජනතාව වෙත රසවත් ආහාර පාන වර්ග මෙන්ම මියුරු සංගීත රටාවන් රස විඳීමේ අවස්ථාව සලසා දෙමිනි. දහස් ගණනකගේ සහභාගීත්වයෙන් ගාලු මුවදොර පිටියේදී පැවති එම සුවිශේෂී සැණකෙළියේදී තමන් කැමතිම රසවත් ප්‍රණීත ආහාරයක් වන කොත්තුවල සිට ඉමිහිරි බෙර වාදනයන් දක්වා සියලු දේ…

(0)Comments | July 9, 2025 1:36 pm

Dialog e-Load Super Blast ප්‍රවර්ධන වැඩසටහන, පාරිභෝගිකයින්ට රුපියල් මිලියන 150 කට වැඩි තෑගි පිරිනමමින් දියත් වේ

පෙරගෙවුම් ඩිජිටල් රීලෝඩ් සඳහා නවතම Toyota Raize SUV රථ, රන් කාසි, ස්මාර්ට්ෆෝන් ඇතුළු තවත් තෑගි ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, පෙරගෙවුම් සම්බන්ධතාවයන් සඳහා ඩිජිටල් රීලෝඩ් කරන පාරිභෝගිකයින්ට රුපියල් මිලියන 150 කට වැඩි වටිනාකමකින් යුත් මෙගා ත්‍යාග දිනා ගතහැකි, Dialog e-Load Super Blast ප්‍රවර්ධන වැඩසටහන දියත් කළ බව සතුටින් දැනුම් දෙයි. සුපිරි ත්‍යාග…

(0)Comments | July 9, 2025 12:13 pm

ශ්‍රී ලංකාව තුළ සිය ප්‍රවේශය ශක්තිමත් කරමින් BYD, අම්පාර ප්‍රදර්ශනාගාරය විවෘත කරයි

ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEVs) නිෂ්පාදකයා වන BYD සහ එහි ශ්‍රී ලංකාවේ බලයලත් බෙදා හරින ආයතනය වන John Keells CG Auto එක්ව නැගෙනහිර කලාපය තුළ ඔවුන්ගේ ප්‍රවේශය ශක්තිමත් කරමින් සිය පස්වන ප්‍රදර්ශනාගාරය අම්පාර නගරයේ පසුගියදා විවෘත කළේය. අම්පාර, රෝහල් පාරේ පිහිටා ඇති මෙය BYD හි කොළඹ, ගාල්ල, කුරුණෑගල සහ මහනුවර ප්‍රදර්ශනාගාර ජාලයට එක්වන නවතම…

(0)Comments | July 8, 2025 2:55 pm

Daraz ශ්‍රී ලංකා සහ NEDA එක්ව, MSME සවිබලගැන්වීම සඳහා උපායමාර්ගික ධාරිතා වර්ධන වැඩසටහනක් සමඟින් හවුල්කාරිත්වය පුළුල් කරයි

Daraz ශ්‍රී ලංකා, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ පිහිටි ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය (NEDA) සමඟ සිය උපායමාර්ගික හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, රට පුරා ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායන් (MSMEs) සඳහා නව ධාරිතා වර්ධන වැඩසටහනක් දියත් කර ඇත. මෙම අභිලාෂකාමී මුලපිරීම, මේ වසර මුලදී ව්‍යවසායකයින්ට ඩිජිටල් ආර්ථිකයට සාර්ථකව පිවිසීමට සහාය වීම සඳහා හඳුන්වා දුන්…

(0)Comments | July 8, 2025 2:02 pm

Spa Ceylon සමඟ Shangri-La Colombo සහ Mastercard එක්ව Multi-Sensory Immersive Dining Experience එකක් පවත්වයි

ලොව විශාලතම Luxury Ayurveda ජාලය වන Spa Ceylon සමඟ Shangri-La Colombo සහ Mastercard එක්ව, ජාත්‍යන්තර ප්‍රමිතිවලට සමානව සුවිශේෂී Multi-Sensory Immersive Dining Experience එකක් ලබාදෙමින් උසස් භෝජන සංග්‍රහයක අත්දැකීමක් ලබාදෙන්නට සමත් වුණා. මේ Event එකේදී සවස් කාලය පුරාවට ආරාධිතයින්ට මුහුද සහ වනාන්තරය දක්වා වූ පංචේන්ද්‍රිය මූලික කරගත් Immersive Experience එකක් අත්විඳගන්නට හැකියාව ලැබුණා. Spa Ceylon අලුතින්ම…

(0)Comments | July 8, 2025 1:59 pm

SLIIT ආයතනය විසින් පිරිනමන කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉල්ලුමට සරිලන පශ්චාත් උපාධි පාඨමාලා

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලය ලෙස ඉහළ පිළිගැනීමකට පාත්‍රවී සිටින SLIIT ආයතනය, නැගී එන කර්මාන්ත අවශ්‍යතාවන්ට සහ ජාත්‍යන්තර අධ්‍යාපන රටාවන්ට ගැලපෙන අයුරින් සකස් කරන ලද පශ්චාත් උපාධි පාඨමාලා රැසක් සිසුන් හට ලඟා කර දේ. පරිගණකකරණය (Computing), ව්‍යාපාර අධ්‍යයනය (Business), ඉංජිනේරු විද්‍යාව (Engineering), ගෘහ නිර්මාණ ශිල්පය (Architecture)، අධ්‍යාපනවේදය (Education) යන ක්ෂේත්‍රවල උසස් අධ්‍යාපනය හැදෑරීමට හෝ…

(0)Comments | July 8, 2025 12:23 pm

කොමර්ෂල් බැංකුව තම ඩිජිටල් නිෂ්පාදන භාවිතය උතුරු ප්‍රදේශයේ ප්‍රවර්ධනය කරයි  

මෙරට ඩිජිටල් පරිවර්තන න්‍යාය පත්‍රයට සහය දෙමින් තම ප්‍රමුඛතම ඩිජිටල් වේදිකාව වන ‘කොම්බෑන්ක් ඩිජිටල්’ සඳහා කලාපීය සම්බන්ධතා වැඩි දියුණු කිරීමේ අරමුණින්, කොමර්ෂල් බැංකුව විසින් යාපනයේදී ඩිජිටල් බැංකුකරණය වේගවත් කිරීමට ‘උතුර සවිබලගන්වමු’ නමින් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීය. යාපනයේ තින්නායි හෝටලයේදී පැවැති මෙම වැඩසටහන, බැංකුවේ උතුරු කලාපීය කාර්යාලය හා මධ්‍යම මෙහෙයුම් ඒකකය යන අංශවල සහයෝගයෙන් බැංකුවේ ඩිජිටල්…

(0)Comments | July 8, 2025 12:21 pm

ශ්‍රීලංකන් ගුවන් සේවයේ සහ මැලේසියාවේ සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයේ අනුග්‍රහයෙන් මාධ්‍යවේදීන් පිරිසක් මැලේසියාවේ සංචාරයක 

ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් මෑතකදී මැලේසියාවේ සංචාරක ප්‍රවර්ධන මණ්ඩලය සමග එක් වී එරට තුළ සංචාරයක නිරත වීමට ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් පිරිසකට අවස්ථාව උදාකර දෙන ලදි. මෙහි අරමුණ වූයේ දෙරට අතර සංචාරක සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරගැනීමය. මැලේසියාව යනු ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රියතම සංචාරක ගමනාන්තයකි. අඩු වියදමකින් සංචාරය කිරීමට හැකි වීම, පවුලේ සැමට එක්ව නැරඹිය හැකි ස්ථාන බහුල…

(0)Comments | July 8, 2025 8:40 am

විදේශ අධ්‍යාපන සිහින හඹා යන සිසුන් සවිබල ගැන්වීම සඳහා NDB බැංකුව ABEC සමඟ හවුල්වේ

NDB බැංකුව පසුගිය දා ප්‍රමුඛ පෙලේ විදේශීය උපදේශන ආයතනයක් වන ABEC (ඕස්ට්‍රේලියනු ව්‍යාපාරික අධ්‍යාපන මධ්‍යස්ථානය), සමඟ ගිවිසුමකට එලැඹෙන ලදී. මෙහි මූලික අරමුණ වන්නේ, ශ්‍රී ලාංකීක සිසු සිසුවියන් හට ගෝලීය අධ්‍යාපන අවස්ථාව සැලසීම වෙනුවෙන් පහසුකම් සැලසීමයි. නිල ගිවිසුම් අත්සන් කිරීමේ උත්සවය ආයතන දෙකෙහිම ජ්‍යෙෂ්ඨ කළමණාකාරිත්වයේ සහභාගීත්වයෙන් පැවැත්විණි. NDB බැංකුව නියෝජනය කරමින් පුද්ගලික බැංකුකරණය සහ පාරිභෝගික සබඳතා…

(0)Comments | July 7, 2025 12:54 pm