ශ්රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් මෙන්ම ජාත්‍යන්තර Allianz SE සමූහයෙ හි සාමාජිකයෙකු වන අලියාන්ස් ලංකා සමාගමේ නිට්ටඹුව ශාඛාව නව ස්ථානයක විවෘත කිරීම පසුගියදා සිදුවිය. ගනුදෙනුකරුවන්ට වඩාත් ප්‍රසන්න අත්දැකීමක් හිමි වන ආකාරයට සහ ඔවුන්ට ජාත්‍යන්තර තලයේ සේවාවන් සැපයීමට හැකි වන ආකාරයට නවීනතම පහසුකම් සහිතව මෙම ශාඛාව සැලසුම් කර තිබේ. මෙම නව ශාඛාවෙන් අලියාන්ස් සාමාන්‍ය රක්ෂණ සේවාවන්…
ශ්රී ලංකාවේ සාගර වෘත්තීය මානව සම්පත් පරිපාලන සේවා සපයන ප්‍රමුඛතම ආයතනයක් වූ Centrum Marine Consultancy ආයතනය නව්‍ය සංකල්පීය ගොඩනැංවීම් සහිත සිය මූලස්ථාන ගොඩනැගිල්ල අංක 446, ආර්.ඒ ද මෙල් මාවත, කොළඹ 03 ස්ථානයේ ‘446 Centrum Haus’ නමින් සුබ මොහොතින් විවෘත කරන ලදී. ගරු. වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතින් සුබ…
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් සන්නාමය වන සැම්සුන්, සිය Galaxy පරිශීලකයින් සඳහා “Rediscover Sri Lanka with Galaxy” යන නව ඡායාරූප තරඟය පසුගියදා හඳුන්වා දුන්නේය. දැනටමත් පුළුල් අවධානයක් දිනා ගෙන ඇති මෙම ඡායාරූප තරඟය පැවැත්වීමේ අරමුණ වන්නේ සංචාරක ව්‍යාපාරය ප‍්‍රවර්ධනය කරමින් සහ රටේ ආර්ථික වර්ධනයට සහාය වන අතරම ශ‍්‍රී ලංකාවේ සුන්දරත්වය කියාපාන මනස්කාන්ත ස්ථානය සහ විචිත‍්‍රවත් සංස්කෘතිය…
ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් මගින් පවත්වන ලද EASA PART 66 ගුවන් යානා නඩත්තුව පිළිබඳ මූලික පාඨමාලාව අවසන් කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තරගකාරී බඳවාගැනීමේ ක්‍රියාවලියකින් අනතුරුව ශ්‍රීලංකන් ගුවන් සමාගමේ රැකියා අවස්ථා හිමි වී තිබේ. ඒ අනුව දැන් ඔවුන්ට තම දැනුම හා පළපුරුද්ද වර්ධනය කරගනිමින් අනාගතයේදී ගුවන් යානා ඉංජිනේරුවන් බවට පත්වීමට අගනා අවස්ථාවක් උදා වී ඇත. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ…
එක්සත් රාජධානියේ ස්ථාපිත Hive Energy ගෝලීය පුනර්ජනනීය බලශක්ති ව්‍යවසායකි. Hive Energy විසින් එහි ආයතනික සන්නාමය සහ ලාංඡනය අනුකරණය කරමින් පුද්ගලයන් පිරිසක් විසින් ශ්‍රී ලාංකිකයන් රැවටීම පිළිබඳව හෙළිදරව් කරගෙන තිබේ. Hive Energy සමාගම සතුව ශ්‍රී ලංකාවෙහි ව්‍යාපාර නොමැති අතර, Hive Energy යැයි ව්‍යාජ ලෙස පෙනී සිටිමින් වංචනිකයන් විසින් පිහිටුවා ඇති ව්‍යාජ වෙබ් පිටු සහ සමාජ මාධ්‍ය…
වටිනාම ගෝලීය ටයර් සන්නාමයන් 10 අතරට ශ්‍රේණිගත වී ඇති ඨසඑස ටයර් ශ‍්‍රී ලාකේය වෙළෙඳපොලට හඳුන්වාදීම පසුගියදා සිදුවිය. ප‍්‍රමුඛ පෙළේ වායු සමීකරණ පද්ධති ශ‍්‍රී ලංකාවට ගෙන්වා බෙදාහරින ඇක්වෝරා පුද්. සමාගමේ අනුබද්ධ ආයතනයක් වන ඇක්වෝරා ඉන්ටර්නැෂනල් පුද්. සමාගම (Akvora International Pvt Ltd) විසින් සිය පළමු ටයර් නිෂ්පාදනය ලෙස Giti ටයර් ඒ ආකාරයෙන් මෙරට වෙළෙඳපොලට හඳුන්වා දෙන ලදී….
ශ්රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකුවක් වන SDB බැංකුව ඉතිරි කිරීමේ පුරුද්ද ශ්‍රී ලාංකික දරුවන් තුළ ඵලදායී ලෙස වර්ධනය කිරීමේ අරමුණෙන් සිය ලක්දරු ළමා ඉතුරුම් ගිණුම වැඩි දියුණු කළ නව විශේෂාංග රැසක් සමඟින් නැවත හඳුන්වා දී ඇත. ලක්දරු ළමා ඉතුරුම් ගිණුම SDB බැංකුව විසින් 2012 වර්ෂයේදී හඳුන්වා දුන් අවස්ථාවේ පටන්ම කැපී පෙනෙන සාර්ථකත්වයක් ප්‍රදර්ශනය කර ඇති අතර අද…
දරුවන් තුළ ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කරවන අතරම ඔවුන්ගේ නිර්මාණශීලීත්වය අවදි කිරීමේ අරමුණින් DFCC බැංකුව විසින් පසුගියදා නිර්මාණාත්මක ඉතුරුම් කැට තරගයක් දරුවන් වෙනුවෙන් සංවිධානය කරන ලදි. ඡායාරූපයෙහි දැක්වෙන්නේ එම තරගයට ඉදිරිපත් කරන ලද නිර්මාණාත්මක ඉතුරුම් කැට අතරින් කිහිපයකි. DFCC Junior යනු DFCC බැංකුවේ ප්‍රධානතම ළමා ඉතුරුම් ගිණුම වන අතර, එම ගිණුම හරහා දරුවන්ට ආකර්ෂණීය ත්‍යාග…
ඵලදායීව ආරවුල් නිරාකරණයට සහයවීමේ (SEDR) ව්‍යාපෘතිය විසින් ආසියා පදනමේ (TAF) තාක්ෂණික නායකත්වය සහ සම්බන්ධීකරණය සමඟින්, සමථ මණ්ඩල කොමිෂන් සභාව හරහා අධිකරණ අමාත්‍යාංශයට අනුයුක්ත සමථ පුහුණු නිලධාරීන් 20 දෙනෙකු සඳහා දින පහක විශේෂිත උසස් සමථකරණ කුසලතා සහ ශිල්පීය පුහුණු වැඩසටහනක් පසුගියදා අවසන් කරන ලදී. මෙම වැඩසටහනේ අරමුණ වූයේ, ශ්‍රී ලංකාව පුරා සමථ මූල මණ්ඩලවලදී ඵලදායීව ආරවුල්…
හදවතින් දුටු කඳ සුරිදු දෑසින්ම දැක ගන්න ‐ කදිර දිව්‍යරාජ සිනමා සිත්තම අගෝස්තු 03 වනදා සිිට දිවයින පුරා සිනමා ශාලා වල තිරගත කිරීමට සියලූ කටයුතු සූදානම් කර ඇති බව නිවේදනය කරයි. වසර 75 ක් පිරුණු දේශීය චිත‍්‍රපට කර්මාන්තය සැබෑ අභියෝගයකට මුහුණ දී සිටී. එය උභතෝකෝටික ගැටළුවකි. සමාජ මාධ්‍ය, රූපවාහිනිය හා ආනයනික චිත‍්‍රපට හරහා ප්‍රේක්ෂක මනසට…
Video Story