Featured News

සිංගර් ශ්‍රී ලංකා විසින් 13 වන පරම්පරාවට සරිලන Dell Inspiron ලැප්ටොප් සහ Vostro ඩෙස්ක්ටොප් හඳුන්වා දෙයි

Dell නිෂ්පාදන ශ්‍රී ලංකාව තුළ බෙදාහැරීමේ නිල නියෝජිතයා වන සිංගර්, 13 වන පරම්පරාවේ Inspiron සහ Vostro සන්නාමගත පාරිභෝගික සහ වාණිජ ඩෙල් නිෂ්පාදන හඳුන්වා දීම නිල වශයෙන් නිවේදනය කළේය.  සිංගර් වෙතින් මිල දී ගන්නා සෑම Dell නිෂ්පාදනයක්  සඳහා ම  සිංගර් වගකීම හිමි වීම විශේෂත්වයකි. ගුණාත්මක නිෂ්පාදන වගකීමෙන් යුතු ව බෙදා හරින සමාගමක් වන සිංගර්, ගෙන්වා බෙදා…

(0)Comments | July 6, 2023 2:49 pm

නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ “ගනුදෙනුවකට එහා ගිය සබැඳියාවක්” වැඩසටහනේ ජයග්‍රාහකයින්ට තෑගි පිරිනැමීම ඇරඹේ

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව තම ප්‍රේෂණ සේවාවන් භාවිතා කරන ගනුදෙනුකරුවන් වෙනුවෙන් හඳුන්වා දුන් “ගනුදෙනුවකට එහා ගිය සබැඳියාවක්” වැඩසටහන යටතේ පසුගිය අප්‍රේල් මාස ජයග්‍රාහකයින්ට සුපිරි වෙළඳසැල් වෙතින් භාණ්ඩ මිලදීගැනීම සඳහා වටිනා තෑගි වවුචර් පිරිනමන ලදී. විදේශ ප්‍රේෂණ හරහා රටට ලැබෙන විදේශ මුදල් ප්‍රමාණය වැඩි කරගන්නා අතරම,  ශ්‍රී ලාංකිකයන් සහ එතෙර වෙසෙන ඔවුන්ගේ ආදරණීයයන් අතර සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත්…

(0)Comments | July 6, 2023 1:48 pm

කොමර්ෂල් බැංකුව 12 වන වසරටත් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස FinanceAsia විසින් කිරුළු පළඳවයි

ආසියානු මූල්‍ය වෙළඳපොළ පිළිබඳ ලොව ප්‍රමුඛතම තොරතුරු මූලාශ්‍රය ලෙස සැලකෙන FinanceAsia විසින් ශ්‍රී ලංකාවේ දේශීය බැංකු අතුරින් හොඳම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව සම්මානයට පාත්‍ර වී ඇත. ජුනි 28 වන දින හොංකොං හි Ritz Carlton හි පැවති 27 වන FinanceAsia සම්මාන උළෙලේදී මෙම ගෞරවනීය සම්මානය කොමර්ෂල් බැංකුව වෙත පිරිනමන ලදී. කොමර්ෂල් බැංකුව මෙම සම්මානවලින් පිදුම් ලැබූ…

(0)Comments | July 6, 2023 12:17 pm

යුනිටි සිස්ටම් පරිගණක අලෙවි හා සේවා ක්ෂේත්‍රයේ නව පියවරක් තබයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බලයලත් තොරතුරු තාක්ෂණ සහ පරිගණක නිෂ්පාදන අලෙවිසැලක් වන යුනිටි සිස්ටම් ආයතනය සිය නවතම ශාඛාව පසුගියදා බම්බලපිටියේ දී විවෘත කරන ලදී.  තම වටිනා පාරිභෝගිකයන් වෙනුවෙන් උසස් තත්ත්වයේ නිෂ්පාදන අලෙවිය හා අලෙවියෙන් පසු සේවා සැපයීමේ විශ්වාසනීයත්වයේ ප්‍රතිඵලයක් ලෙස මෙම නව වෙළෙඳසැල විවෘතවීම හඳුන්වාදිය හැකිය. මීට පෙර Unity Plasa හි පිහිටා තිබූ මෙම වෙළෙඳසැල…

(0)Comments | July 6, 2023 11:05 am

හෙල කලා කෙත අස්වැද්දීමට සම්පත් බැංකුවේ නොසැලෙන ජාතික මෙහෙයුම මෙවරත්

ශ්‍රී ලාංකේය කලාවේ උන්නතිය වෙනුවෙන් නිරන්තරයෙන් කැපවෙන සම්පත් බැංකුව මෙරට හොඳම නවකතාව වෙනුවෙන් පිදෙන ස්වර්ණ පුස්තක සම්මානයට හිමිකම් කියන විශිෂ්ටතම නවකතාව තෝරා ගැනීමේ මහඟු කර්තව්‍ය සඳහා මෙවරත් සිය අනුපමේය දායකත්වය ලබා දීමට කටයුතු කොට ඇත. මේ වන විටත් ප්‍රථම සහ දෙවන තෝරා ගැනීම් අවසානයේ, ‘උත්තරීතර මණ්ඩලය’ වෙත යොමු කර ඇති නවකතා අතුරින් විශිෂ්ටතම නවකතාව තෝරා…

(0)Comments | July 6, 2023 10:20 am

GEAR වැඩසටහන ස්ත‍්‍රීපුරුෂ සමානාත්මතාවය ඇති කරමින් ශ‍්‍රී ලංකාවේ ඇඟලූම් සේවයෙහි නියුතු කාන්තාවන්ගේ වෘත්තීය දියුණුව ඉහළ නංවයි

ශ‍්‍රී ලංකාවේ ඇඟලූම් ක්ෂේත‍්‍රය කාන්තාවන් සවිබල ගැන්වීමේ ප‍්‍රබල බලවේගයක් ලෙස ඉදිරියට පැමිණ ඇති අතර, කර්මාන්තය වෙනුවෙන් කාන්තාවන් දක්වන සැලකිය යුතු දායකත්වය අගයයි. කෙසේ වෙතත්, ශ‍්‍රම බලකායෙන් 80% කට වැඩි සංඛ්‍යාවක් කාන්තාවන් සිටියද, සුපරීක්ෂක සහ කළමනාකරණ භූමිකාවන්හි කාන්තා නියෝජනය අවම තත්වයක පවතී. මෙම විෂමතාවයට ප‍්‍රතිචාර වශයෙන්, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) ස්ත‍්‍රී…

(0)Comments | July 4, 2023 12:07 pm

E B Creasy Solar සමඟ අසීමිත සූර්යබලය අත්විඳිමින් තිරසාර අනාගතයකට පිය නඟන්න

පුනර්ජනනීය බලශක්තිය වැඩි වශයෙන් භාවිත කරන අනාගතයක් කරා පිය නඟන වර්තමනයේ E B Creasy & Co. PLC සමාගමේ E B Creasy Solar අංශය ශ්‍රී ලංකාවේ සූර්ය බලශක්ති කර්මාන්තය තුළ විප්ලවීය වෙනසක් ඇති කිරීමේ පුරෝගාමියා  බවට පත් වී ඇත. වසර 146ක උරුමයක් සමඟින් අසම සම විශ්වාසයක් ගොඩනඟාගෙන සිටින E B Creasy Solar, සිය අත්දැකීම් සහ හැකියාවන්…

(0)Comments | July 4, 2023 9:19 am

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 22වන වරටත් ආලෝකමත් කරයි

ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික සනීපාරක්ෂක නිෂ්පාදනයේ  වෙළඳ පොළ ප්‍රමුඛයා වන, කඳාන ස්වදේශී කර්මාන්තායතනය ශ්‍රී ලංකාවේ පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් ලෙස වැදුම් පිදුම් ලබන කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය ආලෝකමත් කරන ලදී. 2023 වසරේ දී 22වන වරට පැවැත් වූ මෙම ආලෝක පූජාව “ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය” යන තේමාව පෙරදැරිව ජුනි 19…

(0)Comments | July 4, 2023 9:03 am

oDoc සිය නවතම ජීවන උපදේශන සේවාව ‘oLife‘ නමින් හඳුන්වාදෙයි

මෙරට ප්‍රමුඛමතම වෛද්‍ය උපදේශන ජංගම දුරකථන යෙදවුම (ඇප්) වන oDoc පසුගියදා සිය නවතම ජීවන උපදේශන අත්දැකීම සේවාව oLife නමින් එළිදැක්වීය. ඩිජිටල් තිරය ඔස්සේ ලබාදෙන වෛද්‍ය උපදේශන සේවාව නව පරිවර්තනයකට ලක්කරමින් හඳුන්වා දුන් මෙම නවතම සේවාව හරහා  වඩාත් පුළුල් සේවාවක් ලබාගැනීමේ හැකියාව ජනතාවට උදාවේ. එදිනෙදා ජීවිතය තුළ පුද්ගලයින්ට අවශ්‍ය උපදේශන සේවා හුදෙක් වෛද්‍ය උපදේශන සේවාවලින් ඔබ්බට…

(0)Comments | July 4, 2023 8:59 am

OCTAVE සහ මොරටුව විශ්ව විද්‍යාලය එක් වී දත්ත විශ්ලේෂණ ක්ෂේත්‍රයේ අනාගත වෘත්තිකයන් පුහුණු කිරීමේ මෙහෙවර අරඹයි

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ දත්ත හා උසස් විශ්ලේෂණ මධ්‍යස්ථානය (Data and Advanced Analytics Centre of Excellence) වන OCTAVE සහ මොරටුව විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා හා ඉංජිනේරු අධ්‍යයනාංශය අතර විශේෂ අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තැබිණි. මෙම අවබෝධතා ගිවිසුම, මෙරට තුළ දත්ත හා උසස් විශ්ලේෂණ හැකියාවන් වර්ධනය කරමින් එම ක්ෂේත්‍රය තුළ දක්ෂ වෘත්තිකයන් පිරිසක් බිහි කිරීමට මහෝපකාරී…

(0)Comments | June 29, 2023 4:24 pm